Pages

Wednesday 30 October 2013

හෙට......


සේයාරැව දෙව්නි ඒකනායකගෙනි.


බලා පොරොත්තුව දෑස පුරෝගෙන
හෙට දෙස බලනා පුතණුවනේ
ඔබේ දෙනෙත් තුල ප්රාර්ථනා මල් දස දහසින් පීදිලා තියේ
හැඟුමට නතුනොව බුද්ධිය ගුරැ කොට කටයුතු කෙරැවොත් අනාගතේ
ඔබත් දියුණු වී දැයට වැඩක් කොට බැබලිය හැක ඔය දෙනෙත් වගේ....

2 comments:

  1. ලස්සන කොලු පැටියෙක් !
    ඒ වගේම තමා පින්තූරෙයි සිතුවිල්ලයි ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරේ ගත්තේ තිලක සිත බ්ලොග් එක ලියන මගේ යාළුවගේ දුව. මම ඒක ඉල්ලා ගත්තා මගේ සිතිවිල්ලට.

      Delete