Pages

Wednesday 1 October 2014

ලෝක ළමා දිනය....



මල් කැකුළු බිම දමා
පොඩි කරන කාලයේ
පෙති කඩා ඉහිරැවා
වින කරන ලෝකයේ

ළමා දින සැමැරැමේ
ශාලාව සැරසුමට
සොයා ගත හැකි වුණේ
ඉටි මල්ම පමණකී.....


15 comments:

  1. එල ද බ්‍රා...
    ළමා දින සැමරැමේ උත්සවයෙන් පස්සේ නෝනා මහ්තරැ වාහන වල නැගලා යනවලු විදි ළමයි දිහා පිලිකුලෙන් බලලා.

    ReplyDelete
    Replies
    1. සංජීව මෙන්ඩිස් බොහොම ස්තූතියි ඔබට!

      Delete
  2. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් එක් කරන්න. මෙන්න පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අජිත් කුමාර සොයුර බොහොම ස්තූතියි ඔබගේ ඇරයුමට!

      Delete
  3. ඒක ඇත්ත... හරි ළමා දින සැමරුමක් අද නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි!

      Delete
  4. ඉස්සර ඩීන් අයියත් ලියුවා මේ වගේ පොඩි කවි, පින්තූරයක් එක්ක.. දැන්නම් කාලෙකින් දැක්කෙ නෑ..

    මේක තමයි දැන් යථාර්තය වීගෙන යන්නෙ නේද ? සංජීව මෙන්ඩිස්ගෙ අදහසත් මරු වස්තු බීජයක් කෙටි කතාවකට..

    ReplyDelete
    Replies
    1. //සංජීව මෙන්ඩිස්ගෙ අදහසත් මරු වස්තු බීජයක් කෙටි කතාවකට..// යෑස්ම තමයි.

      Delete
    2. ගොඩක් ස්තූතියි සෙන්නා සහ චන්දනට!

      Delete
  5. දින නම් එමටයි. ඒවයින් ප්‍රයෝජනවත් දෙයක් වෙනව නම් ඉතාම අඩු ප්‍රතිශතයකින් තමයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත චන්දන. අපට ඕන දින නෙමේ වැඩ....

      Delete
  6. මල් කියන්නේ කොහොමත් තැලෙන පොඩිවෙන දෙයක් වෙලා දැන්නම්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉවාන් මලේ,.. ඒවට නිසි පිළියම් නොයොදා ළමා දින සැමරැවට ඇති වැඩක් තියෙනවයැ.

      Delete
  7. මල් සියල්ල පොඩ නොවෙන්න
    හදමු ලෝකෙට අපි
    රොබෝ මහත්වරු

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස දේශකයෝ!

      Delete