Pages

Wednesday 30 October 2013

මවකගේ පැතුම....


සේයාරැව මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.


නුඹේ නිවහන මෙය තමයි දුව

එපා ඒ ගැන නුඹ සිතන්නට

ගවුමේ රැලි ටික හොඳින් නැතුවට

පහළ ගඟුලින් සේදුවෙමි එය...

යන්න දියණිය අකුරැ කෙරැමට

පමා නොම වී තක්සලාවට

හෙට දිනේදී නුඹට හැකිවෙයි

මේ වලෙන් ගොඩවී දිලෙන්නට.....

2 comments:

  1. මේ වගේ අයගේ ජීවිත ගැන සෑහෙන දුකයි

    ReplyDelete
  2. මේ වගේ අය කොච්චර නම් ඉන්නවද මේ ලෝකේ? ඒත් මේ අම්මා උත්සහය අතහැරලා නැති එක අපි හැමෝටම ආදර්ශයක්...

    ReplyDelete