Pages

Wednesday 30 October 2013

කවදද හිරු අපේ ලොවට වඩින්නේ....


සේයා රුව මුහුණු පොතෙන් උපුටා ගැනුනි.

මහ මඟ කවුරුවත් ළඟ නැහැපෙනෙන්නේ
වෙළදම් උනොත් පමණයි කුසපිරෙන්නේ
අඳුරට කළිනි පොත් පාඩම්කරන්නේ
කවදද හිරු අපේ ලොවටවඩින්නේ

2 comments:

  1. මෙහෙම දුක් විඳින අයට කවදා හරි හිරු පායනවා....

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත මධූ!

    ReplyDelete