Pages

Saturday 10 January 2015

නැවුම් දිය දෝත.....



පැරකුම් සමුදුරින් ගලා එන
නැවුම් දිය දෝතක පහස විඳිනට....
පෙරමග බලන ගොයම් පැලය මම වෙමි
කණේරැ ඇට කා මියැදුණු ගොවියාගේ 
පුරං කෙතේ අකලට පැලවුන.....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

2 comments:

  1. හිතන්න දෙයක් තියෙන කවි සිතුවිල්ලක්...

    ReplyDelete