Pages

Tuesday 31 December 2013

සුභ නව වසරක් වේවා!!!

මගේ සියළුම මිතුරැ මිතුරියන් හා ලෝ වාසී සැමට සුභම සුභ නව වසරක් වේවා!!! 

Happy 2014 to all of you!!!!

25 comments:

  1. Replies
    1. ස්තූතියි ඔබට දේශක තුමා!!!

      Delete
  2. සියලු දෙනාටම සුබ නව වසරක්.

    මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න නව වසරේ පළමු ලිපිය වංචා සහ ප්‍රෝඩා ගැන දැනුවත් කර යථාර්යය හෙළිකිරීමයි
    අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව

    ReplyDelete
    Replies
    1. මහා කළු සිංහලයාණෙනි ඔබව සඳුන් සෙවනට සාදරයෙන් පිළිගන්නවා.
      ඔබගේ බ්ලොගයට ඉඩක් ලද වහාම පිවිසෙනවා,
      ඔබට ජය!!!!

      Delete
  3. සතුට පිරුණු නීරොගි සුභ නව වසරක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි සිහින මදාරා!!

      Delete
  4. චන්දන .... ඔබ පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මලේ!!!

      Delete
  5. උඹටත් පවුලේ සැමටත් සියලු යස ඉසුරින් පිරි සුබ නවවසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ!!! උඹලා සැමටමත් එසේම වේවා!!!

      Delete
  6. ඔබටත් ලැබුවාවු නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ මලේ! ඔබටත් එසේම වේවා!!!

      Delete
  7. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් එසේම වේවා!!!

      Delete
  8. ඔබ සහ පවුලේ සැමටත් 2014 සුභ වසරක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලී! උඹටත් පවුලේ සැමටත් එසේම වේවා!!!

      Delete
  9. සුභ අළුත් අවුරුද්ද වේවා අයියටත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මලේ! උඹටත් එසේම වේවා!!!

      Delete
  10. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා!!!

      Delete
  11. එසේම වේවා මචං...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු!!!

      Delete
  12. පීප් පීප් පීප් ..........අවුරුදු කුමාරයා එන්නේ පරක්කුවෙලානේ ...ඔන්න මම ආවා සුබ නව වසරක් වේවා සඳුන් සෙවනේ සහෘදයාට ............පීප් පීප් පීප් ......

    ReplyDelete