Pages

Wednesday 10 September 2014

හිස්බව.......


19 comments:

  1. කෙටි පදමාලාව ,හැගුම්බර කළා හදවත .. නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉවාන් මලේ!

      Delete
  2. අපූරු පද සංකල්පනාවක්... පිංතූරෙට ලියපු කවියක් වුනත් හරිම අගෙයි
    ජයවේවා

    ReplyDelete
  3. හිතට දැනෙන කවි පෙළක්..ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සංචාරක!

      Delete
  4. මාතෘකාව අමතක උනාද? බ්ලොග් රීඩර් වලින් එන්න ලින්ක් එක පෙන්වන්නේ නැහැ මාතෘකාව නැතිනිසා. හොඳ නිර්මාණයක්
    තාත්තට එන පාර වරදීද අද රෑට. මගේ දරුවා එක දවසක් මම රෑ ප්‍රමාද වනවිට ඔහොම කියකියා අඩලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. කළු මලේ උඹට ස්තූතියි! දැන් මාතෘකාව දැම්මා.

      Delete
  5. මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

    වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
    මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
    ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
    රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

    හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
    දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
    හද මාමා අත ඒ පණිවුඩ යවමු
    හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර..


    හඬ: මාලනී බුලත්සිංහල
    පද : ප්‍රේමකීර්තිද අල්විස්..
    සංගීතය : ඔස්ටින් මුණසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ මේ මණරම් ගීය මතක් කළාට!

      Delete
  6. පුංචි වචන ටිකක් මවන අදහස් ගොඩක්.................... හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරැටු ගෑ ගී පවුර! මගේ කවියේ ගැඹුර වටහා ගත්තට!

      Delete
  7. උඹේ කවි ප්‍රමාණයෙන් පුංචි වෙද්දී කවිකාරකම ලොකු වෙන හැටි අගේය. කවිය හා පින්තුරය දෙකම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ!

      Delete
  8. කෙටි වුනත් හිතට දැනුනු පද පෙලක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි මගේ කවිය රස වින්ඳට!

      Delete
  9. තාත්තා ගැන ලියවෙන ඔිනම දෙයක් මට බෝක්කට වදිනවා..මමත් තාත්තේක් නිසා.
    එල ද බ්‍රා කවි පෙල

    ReplyDelete
    Replies
    1. සංජීව මෙන්ඩිස් සොයුර ගොඩක් ස්තූතියි!

      Delete
  10. කවියෙන් අදහස් කීපයක් ගන්න පුළුවන් වගෙ. ලස්සනයි.

    ReplyDelete