සඳුන් සෙවණ
චන්දන ගුණසේකරගේ සිතිවිලි සමුදායක්......
Pages
(Move to ...)
Home
▼
Tuesday, 24 September 2013
කඬුපුල් මලේ වත.....
සේයාරැව: මා හිතාදර සරත්
වීරසේකරයන්ගෙනි.........
කඬුපුල් මලේ මහ රෑ මැදියම පිපෙන
සුවද විහිදමින් සුළු මොහොතක් රැදෙන
අරැණළු නැගෙන්නට පෙර මැලවී වැටෙන
හිරැ හා හිනැහෙන්න කරගෙන නැතිද පින......
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment