tag:blogger.com,1999:blog-3497920288553996910.post4362393645696226684..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: නික්ම යෑම.....Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3497920288553996910.post-763769796417001562014-04-09T16:32:06.196+01:002014-04-09T16:32:06.196+01:00ස්තූතියි තනි තරැවේ ඔබගේ ඇගැයීමට! සතුන්ගේ හා කුඩා ළ...ස්තූතියි තනි තරැවේ ඔබගේ ඇගැයීමට! සතුන්ගේ හා කුඩා ළමයින්ගේ කඳුළු පමණයි අවංක දෙමාපියන්ගේ ඇරැනහම. ඔයාට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-73111970185855056502014-04-08T12:23:00.468+01:002014-04-08T12:23:00.468+01:00බොහොම සංවේදී කවිපෙළක්.ඇත්තටම රූපයත් එක්ක අපූරුවට ග...බොහොම සංවේදී කවිපෙළක්.ඇත්තටම රූපයත් එක්ක අපූරුවට ගැලපෙනවා වගේම ඇස්වල කඳුළු ගෙනාවා.:( වෙන දේවල් එක්ක බලද්දි සත්තු මිනිස්සුන්ට වඩා අවංකවම හිතට ලං වෙනවා සහ සමහරවිටක මිනිස්සු ලඟ නැති උත්තම ගතිගුණ ඔවුන් ලඟ තියෙනවා කියා මට හිතෙනවා.එහෙම බැඳීමක් ඇතිවුණාම සත්වයෙක් වුණත් දරුවෙක් වගෙයි හිතට දැනෙන්නේ.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-4774599942271898462014-04-02T06:36:39.718+01:002014-04-02T06:36:39.718+01:00හැමදාමත්ම වගේ ගොඩක් ස්තූතියි සහෝදරයා! උඹේ ඇගැයීම් ...හැමදාමත්ම වගේ ගොඩක් ස්තූතියි සහෝදරයා! උඹේ ඇගැයීම් මට විශාල හයියක්. ඒක නෙමේ ඉක්මනටම උඹේ රසවත් කෙටි කතා පොතක් විදිහට එළිදක්වපං... අපි බලාගෙන ඉන්නවා. ජය හා සතුට!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-18093118132794917062014-04-02T06:28:22.510+01:002014-04-02T06:28:22.510+01:00අද මොනවා කියන්නද කියලා හිතුවේ , හැමදාම හොඳයි ,විශි...අද මොනවා කියන්නද කියලා හිතුවේ , හැමදාම හොඳයි ,විශිෂ්ටයි කිය කියා ඉන්නවා මිසක් නරකයි කියන්න අඩුපාඩුවක් කියන්න චාන්ස් එකක් දෙන්නෙම නෑනේ මේ යෝදයා.......

හැමදාම වගේ ඇති විශිෂ්ටයි සර් ........... ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-7715326506091182632014-04-01T08:53:56.055+01:002014-04-01T08:53:56.055+01:00ස්තූතියි තිලකේ! උඹ හරි සතුන්ගේ ආදරය අවංකයි. අපේ ගෙ...ස්තූතියි තිලකේ! උඹ හරි සතුන්ගේ ආදරය අවංකයි. අපේ ගෙදර ඉන්න
සුනඛ සුරතලාත් පුදුම විදිහට පවුලට ලංවෙලා ඉන්නේ. එයා නැතිවුන දවසක පවුල ළමයි කොහොම දරාගනීද කියලා හිතා ගන්නවත් බෑ. උඔට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-59914838184586724822014-04-01T08:50:44.088+01:002014-04-01T08:50:44.088+01:00නෑ මචං මේ පිංතූරේ මුහුණු පොතේ පළ කරලා තිබුණා. දැක්...නෑ මචං මේ පිංතූරේ මුහුණු පොතේ පළ කරලා තිබුණා. දැක්ක ගමන්ම පළමු කවිය ඔළුවට ආවා. පිංතූරේ ගත්තු කැමරා කරැවා ගැන සදහනක් තිබුනේ නෑ. එතුමාටත් අපේ උපාහාරය පිදිය යුතුයි.,.,Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-35445875897277704552014-04-01T08:48:23.105+01:002014-04-01T08:48:23.105+01:00ස්තූතියි මධු මලේ!ස්තූතියි මධු මලේ!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-87228206283788380002014-04-01T08:47:45.762+01:002014-04-01T08:47:45.762+01:00ස්තූතියි දේශකයෝ! අපි වැරදියි තමයි ඒ සතුන්ගේ නිදහස ...ස්තූතියි දේශකයෝ! අපි වැරදියි තමයි ඒ සතුන්ගේ නිදහස නැතිකරන එක. සංවේදීකමට මිනිසුන් ඇඬුවට කුඩා දරැවන්ගේ හා සතුන්ගේ ඇස්වල පමණයි අවංකම කඳුළු තියෙන්නේ. උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-89583141789222467992014-04-01T08:44:21.272+01:002014-04-01T08:44:21.272+01:00ගොඩක්ම ස්තූතියි කෙන්ජි උඹට!!ගොඩක්ම ස්තූතියි කෙන්ජි උඹට!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-36114796518244750732014-04-01T03:53:28.401+01:002014-04-01T03:53:28.401+01:00මොකුත් නොකියමි නුඹට මං ......
පබැදුම විශිෂ්ටය ...මොකුත් නොකියමි නුඹට මං ......
පබැදුම විශිෂ්ටය ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-3095971753786375792014-03-31T17:36:34.600+01:002014-03-31T17:36:34.600+01:00උඹේ කවිය මුහුණු පොතෙන් රස වින්දා . උපරිමයි. මට මත...උඹේ කවිය මුහුණු පොතෙන් රස වින්දා . උපරිමයි. මට මතකයි අපේ ආච්චි ආදරෙන් හදපු එළදෙනක් මළාම මේ විදිහට අඬා වැළපුණු හැටි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-36688778088879381572014-03-31T16:16:35.965+01:002014-03-31T16:16:35.965+01:00උඹ නොතැකුවට අපි තකනවා....උඹ නොතැකුවට අපි තකනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-27502798720443202602014-03-31T10:46:09.278+01:002014-03-31T10:46:09.278+01:00http://www.youtube.com/watch?v=Njxqxi6MeJQ
තාත්තා...http://www.youtube.com/watch?v=Njxqxi6MeJQ

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ...

මා ඔය දිගේ නුඹේ මඩ සෝදා හැරලා
පොල් බෝඩ කිතුල් බෝඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහ දුක් විඳලා
අපේ දුක සැප බැලුවේ නුඹේ කුස ගිනි නිවලා

බත් පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපේ ලොවට
අප ගාවට කළින් එන්නේ නුඹ ළඟට

ගායනය - හර්ෂණ දිසානායක
පබැඳුම - ජයතිලක දිසානායක
සත්සර - සුනිල් දයානන්ද කෝනාරසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-6531880694248393832014-03-31T04:47:29.594+01:002014-03-31T04:47:29.594+01:00මේ දවස්වල අපි ඇත්ගොව්වන්ගේ කුරිරුකම්මනේ අහන්නේ. ඒක...මේ දවස්වල අපි ඇත්ගොව්වන්ගේ කුරිරුකම්මනේ අහන්නේ. ඒක හන්දා ඔලුවත් ෆෝර්මැට් වෙලා තීයෙන්නේ. මේ පින්තූරෙට කවිය හැදුවද එහෙම නැතිනම් කවියට පින්තූරයක් හෙව්වද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72072925482159285392014-03-31T04:25:30.718+01:002014-03-31T04:25:30.718+01:00ලස්සන කවි සිතුවිල්ලක්.. !
ලස්සන කවි සිතුවිල්ලක්.. !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-61974235678120490452014-03-31T04:16:30.356+01:002014-03-31T04:16:30.356+01:00උඹට හුගක් ස්තුතියි මේ වගේ සංවේදි නිර්මාණ වලට. ඒත් ...උඹට හුගක් ස්තුතියි මේ වගේ සංවේදි නිර්මාණ වලට. ඒත් මම නං ඔය හීලෑ ඇතුන් මැරුනම අඩන ශ්රද්ධාවන්තයෝ ගැන තකන්නේ නැහැ. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-26398520390297821012014-03-30T19:54:03.822+01:002014-03-30T19:54:03.822+01:00ස්තූතියි සිරා මලේ. මේ පිංතූරේ මුහුණු පොතෙන් උපුටා ...ස්තූතියි සිරා මලේ. මේ පිංතූරේ මුහුණු පොතෙන් උපුටා ගත්තේ. කවුද ගත්තේ කියලා තිබුනේ නෑ. හරිම සංවේදී අවස්ථාවක් ඉතාමත් දක්ෂ විදිහට කැමරාවට හසුකර ගෙන ඇති අයුරැ අති විශිෂ්ඨයි...Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42743249336091622642014-03-30T19:51:44.553+01:002014-03-30T19:51:44.553+01:00ගොඩක්ම ස්තූතියි දිනේෂ් මල්ලී!!ගොඩක්ම ස්තූතියි දිනේෂ් මල්ලී!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-10678809883914355952014-03-30T19:50:53.666+01:002014-03-30T19:50:53.666+01:00 ගොඩක්ම ස්තූතියි සංචාරකයෝ මාව අගය කළාට! ගොඩක්ම ස්තූතියි සංචාරකයෝ මාව අගය කළාට!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-33027780962432741452014-03-30T19:49:25.653+01:002014-03-30T19:49:25.653+01:00ස්තූතියි හැලප අයියට! ජය!ස්තූතියි හැලප අයියට! ජය!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-58209160395343039242014-03-30T19:46:24.261+01:002014-03-30T19:46:24.261+01:00ස්තූතියි තුෂානි ඔබට මා ඇගැයූවට! ජය!!ස්තූතියි තුෂානි ඔබට මා ඇගැයූවට! ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56295116846556050222014-03-30T19:44:59.869+01:002014-03-30T19:44:59.869+01:00ස්තූතියි මහේෂ්! ගොඩක් වෙලාවට මුහුණු පොතේ හා මගේ පේ...ස්තූතියි මහේෂ්! ගොඩක් වෙලාවට මුහුණු පොතේ හා මගේ පේජ් එකේ පළ කරනවා බ්ලොග් එකට කලින්. ඒක තමයි ඔබ දකින්න ඇත්තේ. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-60075607258791856662014-03-30T19:42:29.088+01:002014-03-30T19:42:29.088+01:00ස්තූතියි මචං!
ඒ සත්තුන්ගේ කැලෑ ජීවිතය අහිමි කළා මද...ස්තූතියි මචං!
ඒ සත්තුන්ගේ කැලෑ ජීවිතය අහිමි කළා මදිවට වැඩ ගන්නවා. පෙරහැරේ යන එක උනත් කොච්චර වඳයක්ද එයාලට. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-14255180194655020312014-03-30T19:40:17.239+01:002014-03-30T19:40:17.239+01:00ස්තූතියි විශ්ව සහෝදරයා! ජය!!ස්තූතියි විශ්ව සහෝදරයා! ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-62524878941040039962014-03-30T19:39:33.131+01:002014-03-30T19:39:33.131+01:00උඹේ අදහස හරි මචං! මේ සත්තු කොච්චර නම් දුකක් විඳිනව...උඹේ අදහස හරි මචං! මේ සත්තු කොච්චර නම් දුකක් විඳිනවද? එයාලගේ නිදහස් කැලෑ ජීවිතය අහිමි කළේ මිනිසුන්ම තමයි. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.com