සඳුන් සෙවණ
චන්දන ගුණසේකරගේ සිතිවිලි සමුදායක්......
Pages
(Move to ...)
Home
▼
Saturday, 10 January 2015
නැවුම් දිය දෝත.....
පැරකුම් සමුදුරින් ගලා එන
නැවුම් දිය දෝතක පහස විඳිනට....
පෙරමග බලන ගොයම් පැලය මම වෙමි
කණේරැ ඇට කා මියැදුණු ගොවියාගේ
පුරං කෙතේ අකලට පැලවුන.....
-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය
2 comments:
Mahesh Rathnayake
12 January 2015 at 03:39
මලා
Reply
Delete
Replies
Reply
සංකල්ප
12 January 2015 at 06:42
හිතන්න දෙයක් තියෙන කවි සිතුවිල්ලක්...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
මලා
ReplyDeleteහිතන්න දෙයක් තියෙන කවි සිතුවිල්ලක්...
ReplyDelete