tag:blogger.com,1999:blog-3497920288553996910.post8283546093047835799..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: දීපන් නැරඹුවෙමි......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3497920288553996910.post-53693257077133896852016-05-13T04:36:10.597+01:002016-05-13T04:36:10.597+01:00චිත්‍රපටයට වඩා සටහන ඒකපාර්ශ්වික ගතියක් පෙන්නනව...
...චිත්‍රපටයට වඩා සටහන ඒකපාර්ශ්වික ගතියක් පෙන්නනව...<br />කෝමත් මේ වගේ ෆිල්ම් එක්ක දෙපැත්ත බැලන්ස් කරන වෙලාවන් අඩුයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-15325493166943575552016-05-12T16:13:59.113+01:002016-05-12T16:13:59.113+01:00ෆිල්ම් එක බලලා නැති හන්දා ඉතින් මුකුත් කියන්න අමාර...ෆිල්ම් එක බලලා නැති හන්දා ඉතින් මුකුත් කියන්න අමාරුයි. සටහනේ හැට්යට හොද එකක් කියලා දැනෙනවා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-63550695091902664862016-05-12T12:47:53.216+01:002016-05-12T12:47:53.216+01:00http://seventorrents.one/Download/Dheepan-2015-720...http://seventorrents.one/Download/Dheepan-2015-720p-BRRip-x264-French-AAC-ETRG.1096929.aspx<br />දීපන් download කරගන්න පුළුවන් මේ url එකෙන්.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-30083314410792892062016-05-12T12:46:09.994+01:002016-05-12T12:46:09.994+01:00 තාම බලන්න බැරිවුනා. බොහෝ විචාර නම් කියෙව්වා. හොඳය... තාම බලන්න බැරිවුනා. බොහෝ විචාර නම් කියෙව්වා. හොඳයි කියලා තමයි කියන්නේ. Jacques Audiard දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් කියලා ඔහුගෙ A prophet කියන ෆිල්ම් එක බලපු කෙනෙක් කිව්වා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-64225058215452947492016-05-12T12:40:16.546+01:002016-05-12T12:40:16.546+01:00මමත් මේක බලලා නෑ ටොරන්ට් හොයද්දී දවසක් හම්බවුණා do...මමත් මේක බලලා නෑ ටොරන්ට් හොයද්දී දවසක් හම්බවුණා download කරන්න හිතුනේ නෑ. ඒත් ඔබතුමාගේ විස්තරේ කියෙව්වම බලන්න හිතෙනවා. මේකට අදාල නැති වුනත් බලන්න හොඳ සංවේදී චිත්‍රපටයක් (FEAR OF 13- 2015)තමන් නොකල වරදකට මරණ දඬුවම නියම වෙන සොරෙක්ගේ පාපොච්චාරණය, සත්‍ය කතාවක්. හොයාගෙන බලන්න හුස්මක් නොගෙන එක දිගට බලන්න පුළුවන්.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-32255174405949755112016-05-12T06:00:00.236+01:002016-05-12T06:00:00.236+01:00තවමත් බලන්නට හැකි වුණේ නැහැ.. බැලිය යුතු ම කියන හැ...තවමත් බලන්නට හැකි වුණේ නැහැ.. බැලිය යුතු ම කියන හැඟීම තහවුරු වුණා ඔබේ සටහනත් එක්ක.. ස්තුතියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-48925813192079638732016-05-12T05:20:30.692+01:002016-05-12T05:20:30.692+01:00හොඳ කතාවක් වගේ. හොයාගෙන බලන්නම්. හොඳ කතාවක් වගේ. හොයාගෙන බලන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41936312368063887722016-05-12T05:03:46.988+01:002016-05-12T05:03:46.988+01:00මේ චිත්‍රපටය ඒකපාර්ශවිකයි කියල මට ඔබේ සටහනෙන් පෙනෙ...මේ චිත්‍රපටය ඒකපාර්ශවිකයි කියල මට ඔබේ සටහනෙන් පෙනෙනවා. අතතද බලන්න චිත්‍රපටය බලන්නම වෙයි වගේ. ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com