tag:blogger.com,1999:blog-3497920288553996910.post8246617028804329586..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: මගේ දිනපොත -2Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3497920288553996910.post-45757724098155846802015-11-12T04:52:44.717+00:002015-11-12T04:52:44.717+00:00මේකේ දින වෙන් කරන්න විවිධ වර්ණ ගලපාගත්තනං කියවීම ඇ...මේකේ දින වෙන් කරන්න විවිධ වර්ණ ගලපාගත්තනං කියවීම ඇල් මැරෙන්නෑ.. ජය වේවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-11942348770240139082015-11-12T04:46:03.868+00:002015-11-12T04:46:03.868+00:00අගේ ඇති දිනපොත... මානුෂික හදවතක දින සටහනක් වුණත් ජ...අගේ ඇති දිනපොත... මානුෂික හදවතක දින සටහනක් වුණත් ජීවිතයට අලුත් දෙයක් එකතු කරනවා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-49396094163582514072015-11-11T18:02:57.225+00:002015-11-11T18:02:57.225+00:00මේ බ්ලොගයට ආපු පළවෙනි දවස. කතා කරල තියෙන හැම දෙනා ...මේ බ්ලොගයට ආපු පළවෙනි දවස. කතා කරල තියෙන හැම දෙනා ගැනම හොඳ ම කියල තියෙන නිසා දැනුනේ නුපුරුදු ගතියක්. සමහර විට දකින දකින තැන මොකක් හරි කෙනෙක් හරි දෙයක් ගැන හරි විවේචනම ලියවෙන නිසා වෙන්න ඇති (මමත් වැඩිපුරම ලියන්නෙ එහෙම ඒවා තමා). ආසාවෙන් සටහන කියෙව්වා.The Idiothttps://www.blogger.com/profile/05573001994587559806noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-2268934071691313532015-11-11T13:37:56.500+00:002015-11-11T13:37:56.500+00:00//මේ යන විදිහට නම් මගේ රටේ අනාගතය ගැන ඇතිවන්නෙ පුද...//මේ යන විදිහට නම් මගේ රටේ අනාගතය ගැන ඇතිවන්නෙ පුදුම බියක් සහ කලකිරීමක්. // ලිපිය කියවගෙන එද්දී ආපු මිශ්ර හැඟීම මේ ටිකත් එක්ක තනිකරම වික්ෂිප්ත භාවයකට පෙරළුනා.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com