tag:blogger.com,1999:blog-3497920288553996910.post7585895584151093617..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: සිහින තරුවක් නොවී සැබෑ තරු අතර සඳක්වූ සිහින කුමරා...........Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3497920288553996910.post-81046790092912774112015-12-11T07:51:29.049+00:002015-12-11T07:51:29.049+00:00නාමල්ගේ ගීත බොහොම සුන්දරයි.. අලුත් පරම්පරාවෙ අපිට ...නාමල්ගේ ගීත බොහොම සුන්දරයි.. අලුත් පරම්පරාවෙ අපිට අහන්න ලැබෙන ඇතැම් ගීත ගැන හිතන කොටත් කෑ ගහල අඩන්න හිතෙනවා.ඒ තරම් හරයක් නැති අප්‍රසන්න ගීත තමා බහුතරයක් තියෙන්නෙ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42426263159350640422015-12-10T21:34:11.437+00:002015-12-10T21:34:11.437+00:00දැන් තියෙන බූට් සිංදු එක්ක බලද්දී නාමල්ගේ සිංදු අද...දැන් තියෙන බූට් සිංදු එක්ක බලද්දී නාමල්ගේ සිංදු අදටත් ඒ වගේම රස විදින්න පුළුවන්Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-39789955705920813152015-12-10T20:30:15.426+00:002015-12-10T20:30:15.426+00:00ඒවා හදවතට වැඳුණා අපේඒවා හදවතට වැඳුණා අපේChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-32019111337022275512015-12-10T20:29:43.412+00:002015-12-10T20:29:43.412+00:00උඹ හරි මාතලන්. ඒ වගේම පද රචනය සහ සංගීතය. ඔහොම දක්ෂ...උඹ හරි මාතලන්. ඒ වගේම පද රචනය සහ සංගීතය. ඔහොම දක්ෂයො අඩුයි. ක්ලැරන්ස්, රෑකාන්ත,ෂර්ලි වෛජයන්ත, එම් එස් හා සුනිල් සාන්ත වගේ අය හැරැනුකොටChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-75602322174658243132015-12-10T20:27:23.646+00:002015-12-10T20:27:23.646+00:00අප සැමගේමත් පැතුම එයයිඅප සැමගේමත් පැතුම එයයිChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-26700404292843370932015-12-10T13:09:23.016+00:002015-12-10T13:09:23.016+00:00එකෙන්ම මාත් පට්ට ආසයි නාමල්ගේ සින්දු වලට!
මාර සරලය...එකෙන්ම මාත් පට්ට ආසයි නාමල්ගේ සින්දු වලට!<br />මාර සරලයි!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42555319997075005332015-12-10T11:16:36.225+00:002015-12-10T11:16:36.225+00:00නාමල්ගේ හඬේ සහ ගායනා විලාශයේ විශේෂත්වයක් තියෙනවා.....නාමල්ගේ හඬේ සහ ගායනා විලාශයේ විශේෂත්වයක් තියෙනවා.. නාමල්ගේ සින්දු වෙන කෙනෙකුට ඒ විදියටම කියන්න අමාරු ඒකයි... ඒක යුනීක් හඬක්.. අනික ප්‍රේමවන්ත රූප සෝබාව....<br /><br />එළෝ ගිහින් මෙළෝ ආපු එකෙක්නේ.. දැන් ඌ උගේ රසිකයින්ට වෙනදටත් වඩා ආදරෙයි.. මොකෝ ඌ ජීවත් වෙන්නේ ඒ අය නිසා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-31747453212385788332015-12-10T09:07:09.373+00:002015-12-10T09:07:09.373+00:00 //ඔබට චිරං ජයතු!//. //ඔබට චිරං ජයතු!//.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com