tag:blogger.com,1999:blog-3497920288553996910.post7189303490822492417..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: "සත්‍යවාදියෙකුගේ දින පොත........"Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3497920288553996910.post-67861118241875927192016-03-10T06:19:23.222+00:002016-03-10T06:19:23.222+00:00ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කල...ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි. බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-8302943185643829042015-11-04T08:22:55.929+00:002015-11-04T08:22:55.929+00:00සුනිල් අයියාගෙ කතා ඉස්සර සිළුමිනේ තීරු ලිපියක් ලෙස...සුනිල් අයියාගෙ කතා ඉස්සර සිළුමිනේ තීරු ලිපියක් ලෙස කියෙව්වෙ හරිම ආසාවෙන්. මෙවන් සුන්දර මිනිසෙකු ගැන ලිව්වාට ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-67952638722345366862015-11-02T23:46:56.597+00:002015-11-02T23:46:56.597+00:00මිනිස්සු වෙනුවෙන් කතා කරපු සැබෑ මිනිස්සු කවදාවත් ම...මිනිස්සු වෙනුවෙන් කතා කරපු සැබෑ මිනිස්සු කවදාවත් මුදලට ගන්න බැරිවුණ නිසා ඒ මිනිස්සුන්ට මැරිලා යන්න සිද්දවුනේ දුප්පතුන් විදිහටම තමයි. එත් ඒ මිනිස්සු ජීවිත පරදුවට තියල රකින්න උත්සහ කරපු පන්තිය හැමදාමත් කඩේ යන්නේ ධනපති පන්තියට.. එහෙම බැලුවාම මේ සමාජ ක්‍රමය එක්ක පීඩිත පන්තිය ගැන කථාකරන එක තේරුමක් නැති වැඩක්ද මන්දා... සුනිල් මාධව ගැන ලිව්වට පිං Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-7820730618321974252015-11-02T05:28:48.948+00:002015-11-02T05:28:48.948+00:00Hmm.. Hmm.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-66787783083035120362015-11-02T03:10:22.288+00:002015-11-02T03:10:22.288+00:00වටිනා සටහනක්.. සුනිල් අයියා මේ සමාජයට ගැලපෙන්නෑ. ම...වටිනා සටහනක්.. සුනිල් අයියා මේ සමාජයට ගැලපෙන්නෑ. මොකද හැම එකාම ආත්මාර්ථකාමි නිසා.. ස්තුතියි දැනුවත් කිරීමට චන්දනදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-34035359057072869122015-11-01T15:00:34.083+00:002015-11-01T15:00:34.083+00:00සුනිල් මාධව ප්‍රේමතිලක සැබවින්ම හදවතට එකඟ මාධ්යකර...සුනිල් මාධව ප්‍රේමතිලක සැබවින්ම හදවතට එකඟ මාධ්‍යකරණයේ නියෙලුනු පුද්ගලයෙක්, ඔහු එක්ක හිරු පත්තරේ වැඩකරපු චරිත අද ඉන්න තැනයි සුනිල් ඉන්න තැනයි??ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-48602530977547377892015-11-01T13:12:25.263+00:002015-11-01T13:12:25.263+00:00චන්දන,
අැත්තට ම සුන්දර මිනිහෙක්....... අගෙයිචන්දන,<br /><br />අැත්තට ම සුන්දර මිනිහෙක්....... අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com