tag:blogger.com,1999:blog-3497920288553996910.post5983594232783988342..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: අපේ කාලයේ යෝධයන් දෙදෙනකුගේ සමුගැන්ම.....Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3497920288553996910.post-27904016172433068042014-12-20T06:20:11.074+00:002014-12-20T06:20:11.074+00:00චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:) x 2 චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:) x 2 කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-64213994107516903292014-12-19T06:26:56.701+00:002014-12-19T06:26:56.701+00:00පින්තූරේ ටිකක් පොඩි කරලා දාන්න. පෝස්ට් එකෙන් එලියට...පින්තූරේ ටිකක් පොඩි කරලා දාන්න. පෝස්ට් එකෙන් එලියට ඇවිදින්.
අපේ ක්‍රිකට් වීරයන් දෙදෙනගේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74048951775937381622014-12-18T20:06:16.721+00:002014-12-18T20:06:16.721+00:00චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:)චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-89937642755906944182014-12-18T05:09:11.504+00:002014-12-18T05:09:11.504+00:00සැබවින්ම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වගේම සොඳුරු මින...සැබවින්ම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වගේම සොඳුරු මිනිසුන් දෙදෙනෙක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-9986484930823220132014-12-18T04:59:42.841+00:002014-12-18T04:59:42.841+00:00//සංගා , මයියා ඔබලා ලංකා මාතාව වෙනුවෙන් කළ සේවයට අ...//සංගා , මයියා ඔබලා ලංකා මාතාව වෙනුවෙන් කළ සේවයට අප ඔබ දෙපළට සදා ණය ගැති
වෙමු.// අනිවාර්යෙන්ම

//එහිදීද ලෝක කුසලාන අවසාන තරගයට නැවතත් සුදුසුකම් ලැබූ අප ජයග්‍රහණය පෙනී පෙනී කවර හෝ හේතුවක් නිසා ඉංදියාවට පැරදුණි// මේක නම් උවමනාවෙන්ම් පැරදීමක් වගේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-90818545862043628452014-12-18T03:58:57.004+00:002014-12-18T03:58:57.004+00:00කුමාර් චොක්ෂණාද සංගක්කාර//
අදයි අපිත් දැනගත්තේ.....කුමාර් චොක්ෂණාද සංගක්කාර//

අදයි අපිත් දැනගත්තේ.................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56558657441567702482014-12-18T03:20:56.350+00:002014-12-18T03:20:56.350+00:00ස්තුතියි චන්දන ඔබටත් ඔවුන් දෙදෙනා ඇගයිම ගැන.ස්තුතියි චන්දන ඔබටත් ඔවුන් දෙදෙනා ඇගයිම ගැන.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-44083712326497846902014-12-18T02:23:47.279+00:002014-12-18T02:23:47.279+00:00රටට වටිනාම අවශ්‍යතම ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඕස්ට්‍රේල...රටට වටිනාම අවශ්‍යතම ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඕස්ට්‍රේලියාව වගේ මෙහේ ඒ තැන ගන්න ඊට පිටිපස්සෙන් පෝලිමක් තියා හරි හමන් එකෙක්වත් නැති නිසා මේක අකල් සමුගැනීමක් විදියටයි මට දැනෙන්නේ. මේ ඔවුන්ගේ උපරිමය රටට ලැබෙන කාලේ. ඒ නිසා ඔවුන් තව වසර කිහිපයක් රැඳී සිටිය යුතුයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-43714955416621122452014-12-17T23:53:22.927+00:002014-12-17T23:53:22.927+00:00මහත්වරුන්ගේ ක්‍රීඩාවට එක්වුණු නියම මහත්වරුන් දෙපලක...මහත්වරුන්ගේ ක්‍රීඩාවට එක්වුණු නියම මහත්වරුන් දෙපලක්.. ක්‍රිකට් වලින් ඔබ්බටද ඔවුන් ගැන කථා කලයුතු හා කතා කල හැකි දේ බොහෝයි.. ක්‍රීඩාවේ තානාපතිවරුන් දෙපලක් වූ ඔබට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com