tag:blogger.com,1999:blog-3497920288553996910.post5820901920027333372..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: අකලට මිලින කල මල් කැකුළියගෙන්.......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3497920288553996910.post-13419901869260751742013-12-22T12:25:15.174+00:002013-12-22T12:25:15.174+00:00ඇත්තටම ඒ දැරිවිය ගැන කණගාටුවක් හිතට ආවත් එපා දෙමාප...ඇත්තටම ඒ දැරිවිය ගැන කණගාටුවක් හිතට ආවත් එපා දෙමාපිය යුවල ගත තීරණය ඇති ඉහලයි. ලොකු පිනක් කරන තියෙන්නේ. මෙවන් විපත් කිසම කෙනෙකුට නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-36283686513724712542013-12-22T02:24:33.973+00:002013-12-22T02:24:33.973+00:00මමනම් ඒ තැප්පිලි ගනන් ගන්නෙ නෑ.. එහෙම වෙලාවට තව ටි...මමනම් ඒ තැප්පිලි ගනන් ගන්නෙ නෑ.. එහෙම වෙලාවට තව ටිකක් වෙලා උවමනාවෙන්ම නවත්තන් ඉන්නවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56316681413597266652013-12-21T18:37:52.876+00:002013-12-21T18:37:52.876+00:00බොහොම සංවේදී පුවතක් . ආයේ ආයේ හිතට නැගෙන්නේ ඒ දෙමා...බොහොම සංවේදී පුවතක් . ආයේ ආයේ හිතට නැගෙන්නේ ඒ දෙමාපියන් දුන් උතුම් ආදර්ශය ගැනයි. මේ කවිය ඔවුන්ට උපහාරයක් වේවා !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-54930673597117678312013-12-21T16:10:23.577+00:002013-12-21T16:10:23.577+00:00ඒක නම් ඇත්ත සිරා මල්ලී! අපේ අයට පුදුම තදියමක්නේ ති...ඒක නම් ඇත්ත සිරා මල්ලී! අපේ අයට පුදුම තදියමක්නේ තියෙන්නේ. හැම වැඩක්ම අත ගානවා. ඒත් වාහනයට නැංඟාම ඊයේ යන්න තිබුන ගමනක් වගේ තමයි යන්නේ. උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-88188839887453482392013-12-21T15:45:59.653+00:002013-12-21T15:45:59.653+00:00මමත් මේ ප්‍රවෘත්තිය දැක්කා...බොහොම සංවේගජනක කථාවක්...මමත් මේ ප්‍රවෘත්තිය දැක්කා...බොහොම සංවේගජනක කථාවක්...මේ ගෑණු ළමයගෙ අවයව බද්ධ කරලා තියෙන්නෙත් තවත් තරුණ ජීවිත දෙකක් ගොඩ ගන්න....ඒ පිනම ඇති ගයනිට නිවන් දකින්න....රියදුරු අසුනෙ ඉදගන්න හැමෝම මේ සිදුවීම් මතකයේ තබාගත යුතුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-26337263295536285622013-12-20T11:59:57.309+00:002013-12-20T11:59:57.309+00:00මාත් එහෙම පතනවා දිලිනි! කවි රස වින්ඳට ස්තූතියි!!!මාත් එහෙම පතනවා දිලිනි! කවි රස වින්ඳට ස්තූතියි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74475860118545686272013-12-20T11:58:52.550+00:002013-12-20T11:58:52.550+00:00ඔව් සෙන්නා අපේ උත්තමාචාරය ඒ අසරණවූ බෝධි සත්ව දෙමාප...ඔව් සෙන්නා අපේ උත්තමාචාරය ඒ අසරණවූ බෝධි සත්ව දෙමාපියන්ට හිමි විය යුතුමයි!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-64012977976096760562013-12-20T11:57:20.235+00:002013-12-20T11:57:20.235+00:00ඒක නම් සහතික ඇත්ත. ඉන්නෙම අමන පොලොංගු!!ඒක නම් සහතික ඇත්ත. ඉන්නෙම අමන පොලොංගු!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74774286537375787502013-12-20T11:56:04.554+00:002013-12-20T11:56:04.554+00:00ඒක නම් ඇත්ත ධාරා නංගී! බලන්න ඒ අම්මලාට කොච්චර දුකක...ඒක නම් ඇත්ත ධාරා නංගී! බලන්න ඒ අම්මලාට කොච්චර දුකක් දැනෙන්න ඇතිද? එහෙව් ආවේගයක් තියාගෙන මෙවැනි පරිත්‍යාගයකුත් කිරීම මට නම් හිතා ගන්න වත් බෑ.
නංගිට සුභ දවසක්!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-28932503159395403242013-12-20T04:38:49.613+00:002013-12-20T04:38:49.613+00:00මාත් මේ පුවත කියෙව්වා. කවි පෙළ ඒ දෙමාපියනටත් දැරිය...මාත් මේ පුවත කියෙව්වා. කවි පෙළ ඒ දෙමාපියනටත් දැරියටත් උපහාරයක් ම වේවා!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-48878061535737446602013-12-20T03:30:42.679+00:002013-12-20T03:30:42.679+00:00අයවය දන් දෙන එක මාත් හුඟක් කැමති දෙයක්. මේ ඇඟ නිකම...අයවය දන් දෙන එක මාත් හුඟක් කැමති දෙයක්. මේ ඇඟ නිකම් ම පොළවට පස් කරනවට වඩා වෙන කෙනෙක්ට ජීවත් වෙන්න උදව් කරනවා නං ඒක ලොකු පින්කමක්. ඒත් දැන් මිනිස්සු මෙඩිකල් ෆැකල්ටියකටවත් තමන්ගේ සිරුර දෙන්න කැමති නෑ :( පුදුම යි මේ කාලේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-65448137688799775902013-12-19T16:24:53.099+00:002013-12-19T16:24:53.099+00:00උතුම් මිනිස්සු...උතුම් මිනිස්සු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-43005632543488858052013-12-19T13:23:03.201+00:002013-12-19T13:23:03.201+00:00අපි වගේ හිස් මිනිස්සු ඉන්න ලෝකේ ඔය වගේ අයත් ඉන්න එ...අපි වගේ හිස් මිනිස්සු ඉන්න ලෝකේ ඔය වගේ අයත් ඉන්න එක ලොකු දෙයක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-29073095362748705112013-12-19T13:20:58.269+00:002013-12-19T13:20:58.269+00:00ඔය සෙට් එක බුදුහාමුදුරුවන්ටත් ඥාති වෙනවා කිව්වා නේ...ඔය සෙට් එක බුදුහාමුදුරුවන්ටත් ඥාති වෙනවා කිව්වා නේද අර වැලපුකා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-84153998921146583832013-12-19T10:29:33.490+00:002013-12-19T10:29:33.490+00:00දුටුගැමුණු පරම්පරාවේ අය එහෙම කරනවද මෙයා. පුතාට දඩු...දුටුගැමුණු පරම්පරාවේ අය එහෙම කරනවද මෙයා. පුතාට දඩුවම් දෙන්න.. පිස්සුදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41073061748243680802013-12-19T10:15:01.993+00:002013-12-19T10:15:01.993+00:00ඇත්තද පව්ලූෂා මලේ. ඌට එළාර රජතුමා එයගේ පුතාට දුන්න...ඇත්තද පව්ලූෂා මලේ. ඌට එළාර රජතුමා එයගේ පුතාට දුන්න දඬුවම දෙන්න තියෙන්නේ.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-5682225293575457012013-12-19T10:13:17.953+00:002013-12-19T10:13:17.953+00:00මේක නම් හොඳ ආදර්ශමත් සත් ක්‍රියාවක්. නමුත් ඔවැනි ස...මේක නම් හොඳ ආදර්ශමත් සත් ක්‍රියාවක්. නමුත් ඔවැනි සිද්ධි නම් ආයෙත් කණට නොවැටේවා කියලා පතනවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-35473921481050115022013-12-19T10:11:31.262+00:002013-12-19T10:11:31.262+00:00ස්තුතියි මධූ මලේ! දැංවත් මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන ...ස්තුතියි මධූ මලේ! දැංවත් මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන සැලකිල්ලෙන් රිය පැදෙව්වොත් හොඳයි. ඒ අතින් මේ දියුණු රටවල් කොච්චර නම් ඉදිරියෙන්ද ඉන්නේ. පදිකයෙක් කහ ඉර ළඟ ඉන්නවා දැක්ක ගමන් වාහන පෝලිමේ නවත්තන්නේ. ඉතිං ඒ පුරැද්දට මමත් ලංකාවේ ආව වෙලාවේ කහ ඉරක් ළඟ කෙනෙකුට මාරැ වෙන්න නැවැත්තුවාම පිටිපස්සේ හිටපු මී හරකා තප්පුලන්න ගත්තා. ඕකයි තත්වය. හරිම ලැජ්ජයි ඛේදනීයයි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-68296543980904581412013-12-19T10:06:29.990+00:002013-12-19T10:06:29.990+00:00ඒක නම් ඇත්ත රජ වීදිය. මට නම් හිතා ගන්න බෑ. එයාලා ස...ඒක නම් ඇත්ත රජ වීදිය. මට නම් හිතා ගන්න බෑ. එයාලා සහතිකවම අධ්‍යාත්මිකව ඉතාම ඉහල තැනක සිටින බැව් පැහැදිලියි!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-21197582901978049102013-12-19T10:02:02.992+00:002013-12-19T10:02:02.992+00:00මට හිතා ගන්න බෑ බං ඒ අම්මලා කොහොම ඉවසං ඉන්නවද කියල...මට හිතා ගන්න බෑ බං ඒ අම්මලා කොහොම ඉවසං ඉන්නවද කියලා. අපේ කාළයේ බෝධිසත්ව වරැ. මම මේ කවිය මුහුණු පොතේ දැම්මාම ඒ දුව ඉගෙන ගත්තු පාසලේ ගුරැ මාතාවක් හා ඒ නඩුවේ ගයනී වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්මියත් මේ කවිය පැසසුම් කරමින් කොමෙන්ටු එවා තිබුනා.
විය යුත්තේ මේ ගැන කථා කිරීම නොව ඉදිරියේදි මෙවන් අකල් මරණ නොවෙන්නට නීති හා වැඩ පිළිවෙලක් සකස් කිරීමයි! උඹට ජය හා සතුට!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-6237570952156380322013-12-19T09:15:05.181+00:002013-12-19T09:15:05.181+00:00මේ සිද්ධිය මමත් දන්නවා ,මාර විදිහට හිත අවුල් වෙන ස...මේ සිද්ධිය මමත් දන්නවා ,මාර විදිහට හිත අවුල් වෙන සිදුවීමක්. අන්න නාමල් කුමාරයා දෙන්නෙක්ව යටකරලා ගිහින් දිවුලපිටියේදී. එක්කෙනෙක්ගේ කකුල් දෙක කපලා ,අනික් කෙනා මැරිලා . සංවේදී නායකයාගේ පුතානේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-13757066041747707852013-12-19T06:49:23.641+00:002013-12-19T06:49:23.641+00:00මැරිලා කාටවත් වැඩක් නැතිව දිරලා යන සිරුරෙන් මේ ව්ද...මැරිලා කාටවත් වැඩක් නැතිව දිරලා යන සිරුරෙන් මේ ව්දියට පිනක් කරගන්නවා කියන්නේ ගොඩාක් වටින වැඩක්CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-17598320828999725002013-12-19T06:45:27.767+00:002013-12-19T06:45:27.767+00:00මේ සිද්ධිය ගොසිප් අඩවියකින් කියවන්න ලැබුනා.. හිත ක...මේ සිද්ධිය ගොසිප් අඩවියකින් කියවන්න ලැබුනා.. හිත කීරි ගැහෙන සිදුවීමක්... !
කෙනෙක්ගේ නොසැලකිලිමත් කමින් මේ වගේ ජීවිත කීයක් නැති වෙන්න ඇද්ද.. ඒ වගේම තමා මේ කවි ටික කියවනකොට මතක් උනේ දොස්තරවරුන්ගේ නොසැලකිලිමත්කමින් අතක් අහිමි උන අචලා ව !

කවි ටික නං ලස්සනයි කියන්නේ නෑ... කෙනෙක්ගේ දුකක් ලස්සනයි කියන්නේ කොහොමද මං... කවි ටික කියෙව්වා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-60417457179884390212013-12-19T06:06:19.718+00:002013-12-19T06:06:19.718+00:00මේ වගේ දේවල් කියවනකොට මටනම් ජීවිතේ ගැන පුදුමාකාර ද...මේ වගේ දේවල් කියවනකොට මටනම් ජීවිතේ ගැන පුදුමාකාර දේවල් හිතෙනවා.ඒ අම්මල තාත්තලට මොනව හිතෙනවා ඇත්ද?ඒ හැමදෙයක්ම තමන්ගේ දුව නිසා දැන් හොදින් ජීවත් වෙන මිනිස්සු දිහා බැලුවම අමතක වෙනව ඇති..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76550315265929574772013-12-19T05:21:10.910+00:002013-12-19T05:21:10.910+00:00අනිවා. ඒක මහා පං සම්භාරයක් බං... මීට කලිනුත් මම ඔය...අනිවා. ඒක මහා පං සම්භාරයක් බං... මීට කලිනුත් මම ඔය වගේ සිද්ධියක් ඇහුවා.. ජය වේවා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com