tag:blogger.com,1999:blog-3497920288553996910.post5443939376193342109..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: නව හිරු උදාව.......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3497920288553996910.post-35983661194176399122014-01-06T12:22:05.825+00:002014-01-06T12:22:05.825+00:00ඇඟැයීමට ස්තුතියි අපූර්වි නංගී! ඔයාටත් එසේම වෙන්න ක...ඇඟැයීමට ස්තුතියි අපූර්වි නංගී! ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-8737584228882070202014-01-06T12:20:37.115+00:002014-01-06T12:20:37.115+00:00ස්තූතියි සිරා මල්ලී! ඔබටත් එසේම වේවා!!!ස්තූතියි සිරා මල්ලී! ඔබටත් එසේම වේවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-55814706801634504642014-01-05T12:57:36.481+00:002014-01-05T12:57:36.481+00:00ලස්සන අර්ථවත් කවි පෙළක් අයියේ.. අලුත් අවුරුදද ගැන ...ලස්සන අර්ථවත් කවි පෙළක් අයියේ.. අලුත් අවුරුදද ගැන , ඒ දැනිච්ච නැවුම් බව වසර පුරාම හිතේ තියාගෙන සතුටින් එදිනෙදා ජිවත් වෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-10104001938966618912014-01-05T08:27:04.742+00:002014-01-05T08:27:04.742+00:00දුරුත්තේ පළමු වැනිදා සිතට දැනුනු නැවුම් බව සතුට......දුරුත්තේ පළමු වැනිදා සිතට දැනුනු නැවුම් බව සතුට...වසර පුරාම එක සේ දැනේවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-60580070244027592142014-01-03T08:37:53.477+00:002014-01-03T08:37:53.477+00:00ස්තූතියි මධූ මලේ ඇඟැයීමට!!
ඔබගේ යෝජනාව හරිම හොඳයි!...ස්තූතියි මධූ මලේ ඇඟැයීමට!!
ඔබගේ යෝජනාව හරිම හොඳයි!! මම කෙටි කථාවක් කරන්න උත්සහා කරන්නම්....
උඹට සුභම සුභ නව වසරක් වේවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-79764055734783859032014-01-03T08:35:57.777+00:002014-01-03T08:35:57.777+00:00ඔබටත් සුභම සුභ නව වසරකට ආසිරි දිලිනි!!!ඔබටත් සුභම සුභ නව වසරකට ආසිරි දිලිනි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-21059722842522205662014-01-03T08:34:43.549+00:002014-01-03T08:34:43.549+00:00ගොඩක් ස්තූතියි සිතිවිලි සිතූ ඔයාගේ ඇඟැයීමට!!
ඔබටත්...ගොඩක් ස්තූතියි සිතිවිලි සිතූ ඔයාගේ ඇඟැයීමට!!
ඔබටත් සුභම සුභ නව වසරකට ආසිරි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-15929120723722501982014-01-03T08:33:01.617+00:002014-01-03T08:33:01.617+00:00ගොඩක්ම ස්තූතියි ඔබගේ ඇඟැයීමට! එය මට විශාල ශක්තියක්...ගොඩක්ම ස්තූතියි ඔබගේ ඇඟැයීමට! එය මට විශාල ශක්තියක්!!!
ඔබටත් සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-84236985387686601002014-01-03T08:31:02.057+00:002014-01-03T08:31:02.057+00:00ස්තූතියි දේශක තුමා! උඹගේ ඇඟැයීම මට විශාල ශකිතියක්....ස්තූතියි දේශක තුමා! උඹගේ ඇඟැයීම මට විශාල ශකිතියක්. වෙලාවක් තිබුනොත් මම ගිය මාසේ පළකරපු ප්‍රේමයේ වියෝගය කවි පංතිය බලන්න. ඒකත් දීර්ඝ කවි පංතියක්..
උඹට ජය!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-57575210525801118022014-01-03T08:28:14.326+00:002014-01-03T08:28:14.326+00:00ස්තූතියි කෙන්ජි සහෝදරයා! උඹගේ ඇඟැයීම් මාගේ ශක්තියය...ස්තූතියි කෙන්ජි සහෝදරයා! උඹගේ ඇඟැයීම් මාගේ ශක්තියයි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-7442193271117432772014-01-03T08:26:49.172+00:002014-01-03T08:26:49.172+00:00උඹගේ ඇඟැයීමට දහස් වාරයක් ස්තූතියි දිනේෂ් මලේ!! උඹට...උඹගේ ඇඟැයීමට දහස් වාරයක් ස්තූතියි දිනේෂ් මලේ!! උඹටත් සුභම සුභ නව වසරක් වේවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-63907714799828664852014-01-03T08:25:02.209+00:002014-01-03T08:25:02.209+00:00පව්ලූෂා මලේ එහෙම හිතන්න එපා. මේ ටික කාලයට මම උඹව ස...පව්ලූෂා මලේ එහෙම හිතන්න එපා. මේ ටික කාලයට මම උඹව සෑහෙන දුරට හඳුනාගෙන ඉන්නේ. ඒක දැකපු ගමන් මට තේරැනා උඹගේ විහිළුවක් බව. මට කිසිම අයුරකින් තරහක් හිතට ආවේ නෑ. ඒත් මම ඒක පළනොකලේ නොදන්න අය මං ගැන වැරදි අවබෝධයක් ලබා ගනී කියලා.
ඇත්තටම උඹ කියලා තිබුනේ කැම්පස් එකේදි මම කරපු වැඩ ගැන දන්නේ උඹනේ කියලා.
මට හිතුනා ඒ වගන්තියෙන් මිනිස්සු වැරදි චින්තනයක් මා ගැන හදා ගනී කියලා.
හිතේ කිසිම කහටක් නෑ මලේ! සහෝදර සෙනේහේ පෙර පරිදිමයි!!
උඹට ජය!! සුභම සුභ නව වසරක් වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56213910270763791362014-01-03T07:00:01.939+00:002014-01-03T07:00:01.939+00:00සඳුන් අයියට තරහා ගොහින් වගේ.....මගේ කොමෙන්ටුව නැත්...සඳුන් අයියට තරහා ගොහින් වගේ.....මගේ කොමෙන්ටුව නැත්තේ ....වරදක් වුනානම් සමාවෙන්න.විහිලුවට එවපු එකක් ඒක. සොරි හොඳේ.....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-57606870383462419002014-01-03T06:10:29.895+00:002014-01-03T06:10:29.895+00:00ලස්සන නිර්මාණයක්.
ඒක නෙමේ හතරපද කවි වලින් ලස්සන ක...ලස්සන නිර්මාණයක්.
ඒක නෙමේ හතරපද කවි වලින් ලස්සන කතාවක් ලියමු ද ? මම හතරපද කවි වලින් කියවලා තියෙන්නේ සුදෝසුදු පවි පන්තිය. අන්න ඒ වාගේ කතාවක් ලියමු. කෙටි කතාවක් උනත් කමන් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-23979021195212031882014-01-03T05:05:14.672+00:002014-01-03T05:05:14.672+00:00සුබ ම සුබ නව වසරක් වේවා!සුබ ම සුබ නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-73388162467721991162014-01-03T04:13:42.629+00:002014-01-03T04:13:42.629+00:00ලස්සන කවි පංතියක්.. රස වින්දා... ඔබටත් පවුලේ සැමටත...ලස්සන කවි පංතියක්.. රස වින්දා... ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42040217770995273352014-01-03T03:03:02.508+00:002014-01-03T03:03:02.508+00:00සුබ අලුත් අවුරුද්දක් වේවා
ලස්සනට කෑගහලා කියන්නත් ප...සුබ අලුත් අවුරුද්දක් වේවා
ලස්සනට කෑගහලා කියන්නත් පුළුවන් ඕනේ නම් මේ කවි ටිකCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-17368550203009921572014-01-03T02:30:33.540+00:002014-01-03T02:30:33.540+00:00බොහොම අගෙයි ගුණේ.. මෙවැනි දිරිඝ පැදි සහිත සංකල්පනා...බොහොම අගෙයි ගුණේ.. මෙවැනි දිරිඝ පැදි සහිත සංකල්පනාවක් මං කාලෙකින් දැක්කේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-15720736731652173162014-01-03T00:06:10.996+00:002014-01-03T00:06:10.996+00:00එල සිතිවිල්ල ...
කවි වලට පෙරැළි ඇත...
සුපිරි ලෙස.....එල සිතිවිල්ල ...
කවි වලට පෙරැළි ඇත...
සුපිරි ලෙස....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-4619657478198801802014-01-02T23:26:07.769+00:002014-01-02T23:26:07.769+00:00අළුත් අවුරුද්දට හුඟක් ලස්සන නිර්මාණයක්.. ඇත්තටම ලස...අළුත් අවුරුද්දට හුඟක් ලස්සන නිර්මාණයක්.. ඇත්තටම ලස්සනයි..

සුභ නව වසරක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-52822756501314929752014-01-02T19:22:41.756+00:002014-01-02T19:22:41.756+00:00ඔබටත් එසේම වේවා! ස්තූතියි ඇඟැයීමට!! මමත් ඔබගේ ලිපි...ඔබටත් එසේම වේවා! ස්තූතියි ඇඟැයීමට!! මමත් ඔබගේ ලිපි කියවන්න එන්නම්....Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-15635017192562529242014-01-02T18:17:40.578+00:002014-01-02T18:17:40.578+00:00අවුරුදු උදාව ගැන හොඳ නිර්මාණයක්. සුබ නව වසරක් වේවා...අවුරුදු උදාව ගැන හොඳ නිර්මාණයක්. සුබ නව වසරක් වේවා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com