tag:blogger.com,1999:blog-3497920288553996910.post5065333449159708590..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: මගේ දිනපොත-3Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3497920288553996910.post-2164764159405910912016-02-22T16:57:17.341+00:002016-02-22T16:57:17.341+00:00ඔබේ බ්ලොග් ලියවීම නම් ඉස්තරම්. මම ඔබගෙන් එක ප්‍රශ්...ඔබේ බ්ලොග් ලියවීම නම් ඉස්තරම්. මම ඔබගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ ජිවත් වන්නේ එකසත් රාජධානියේ බව පේනවා. මේ රට හොඳ නැත්නම් හෝ මේ ක්‍රමය හොඳ නැත්නම් ඔබ මෙහි ඉන්නවද? මම සෝවියට් දේශයේ හිටිය. ඔවුන් ඉහලට නැගුන බව ඇත්ත . ඕනෑම ඒකාධිපති රජයකදී එවැනි දේ කරන්න පුළුවන්. නමුත් අප ඔය දනන් හැටි සුන්දරත්වය තිබුනේ නැහැ ඒ රට පාලනය කල උන් ගාව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-66111856305924875012015-11-24T11:30:41.522+00:002015-11-24T11:30:41.522+00:00දිනපොත් කතා මාලාව තීරු ලිපි හැඩයක් ගන්නවා.වෙනත් රස...දිනපොත් කතා මාලාව තීරු ලිපි හැඩයක් ගන්නවා.වෙනත් රසයක්.<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-13101705407450321152015-11-24T05:50:39.546+00:002015-11-24T05:50:39.546+00:00ඔව් තරෑ. ඒත් අපේ මනුෂ්‍ය හිතේ ස්වභාවයනෙ. හරියට අහස...ඔව් තරෑ. ඒත් අපේ මනුෂ්‍ය හිතේ ස්වභාවයනෙ. හරියට අහස වගෙ. නිතරම වෙනස් වෙනවා. බොරැවට තැවෙනවා. ඔබට ජය!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-17142783117745182002015-11-24T05:48:17.408+00:002015-11-24T05:48:17.408+00:00ඇත්තටම ඔව්. චිත්‍රපටය පොතේ අහලකින්වත් තියන්න බෑ. ස...ඇත්තටම ඔව්. චිත්‍රපටය පොතේ අහලකින්වත් තියන්න බෑ. ස්තූතියි ඔබට!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-90272494766494443652015-11-24T05:47:20.187+00:002015-11-24T05:47:20.187+00:00බොහොමත්ම ස්තූතියි දිරි ගැන්වීමට. ඔබගේ සියළුම කටයුත...බොහොමත්ම ස්තූතියි දිරි ගැන්වීමට. ඔබගේ සියළුම කටයුතු සාර්තක වේවාChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-38546172598576553712015-11-24T05:27:53.666+00:002015-11-24T05:27:53.666+00:00අර මිත්රවරියට මගේ ආදරය, ගෞරවය සහ ආචාරය...
කාන්තා...අර මිත්රවරියට මගේ ආදරය, ගෞරවය සහ ආචාරය...<br /><br />කාන්තාරයේ කුසුම ආසාවෙන් කියවපු හද සසල කරපු පොතක්... ඇත්තටම පුංචි දේවල් ගැන තැවි තැවී ඉන්නවට වඩා ලස්සනට ජීවත් වෙන්න කොයි තරම් හේතු අපි වටේම තියෙනවද කියලත් මට හිතුණා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-30698390585942964062015-11-21T15:30:19.647+00:002015-11-21T15:30:19.647+00:00සුද්දෝ හරිම විවුර්තව කථා කරන්නේ එකටත් එක්ක අරාබියේ...සුද්දෝ හරිම විවුර්තව කථා කරන්නේ එකටත් එක්ක අරාබියේ උන් තවම ගල් යුගයේ ඉන්නේ, කාන්තාරයේ කුසුම හරිම ලස්සන පොතක්,ව්යිෆ්නම් කියවන්ඩ බැ කියල කිව්වා (අර ගැහැණු පරණ බ්ලේඩ් එකකින් සුන්නත් කරන එක).පොතක තියන ගතිය ෆිල්ම් එකක නැහැ නේද?<br />සිංහල බ්ලොග්ගල.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-11211087208715244492015-11-21T12:03:24.518+00:002015-11-21T12:03:24.518+00:00කාලෙකින් කියවන්න අවස්ථාවක් ලැබුනෙ. මේ ටිකේ නිවහනේ ...කාලෙකින් කියවන්න අවස්ථාවක් ලැබුනෙ. මේ ටිකේ නිවහනේ පොඩි වෙනසක් කරන්න දෙන්නාම මහන්සිවෙනව. ඒ නිසාවෙන් කාලය හරිම අඩුයි. කොහොම උනත් කියවලා යන්න එනවා අනිවාර්යයෙන්ම. ලස්සනට හරවත්ව ලියවෙන දිනපොත බොහොම ආසාවෙන් කියවන්නෙ. ජයම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com