tag:blogger.com,1999:blog-3497920288553996910.post5064959639361462779..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: බලාපොරොත්තුවේ විකාශනය.......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3497920288553996910.post-35378974184701867712014-02-06T19:19:26.834+00:002014-02-06T19:19:26.834+00:00රසවත් නිර්මාණයක්. ඇත්තටම ඒ වයස එනකොට මිතුරන් මියදෙ...රසවත් නිර්මාණයක්. ඇත්තටම ඒ වයස එනකොට මිතුරන් මියදෙනකොට බලන්නේ ඊළඟ ඇමතුම එන්නේ කාටද.....? කියලා බලාගෙන තමයි ඉන්න වෙන්නේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-44882163534972978982014-02-05T05:39:04.474+00:002014-02-05T05:39:04.474+00:00ස්තූතියි ඔබට! ඒ වගේම සඳුන් සෙවනටත් ඉතාමත් සෙනෙහසින...ස්තූතියි ඔබට! ඒ වගේම සඳුන් සෙවනටත් ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා.
ඔබ හරි තනිවම ආපු අපට තනිවම හැමදේම දාලා යන්න වෙනවා. කලපු කෙලි ඔක්කොම ඉවරයි. කවදා කොතැනදි යන්න වෙයිද කවුරැත් දන්නේ නෑ. හැබැයි යන එක ස්ථීරයි.
ඔබට ජය!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-26217060086499518882014-02-04T22:04:30.638+00:002014-02-04T22:04:30.638+00:00ඒක තමයි මම බැලුවේ මොකද නිශ්ෂබ්ද කියලා.
ඔව් මචං තව ...ඒක තමයි මම බැලුවේ මොකද නිශ්ෂබ්ද කියලා.
ඔව් මචං තව ගොඩක් දේවල් හදා ගන්න තියනවා. අවුරැදු 20 ක් විතර නිකං හිටපු කාලේ මොනවා හරි ලියන්න තිබුනේ. ස්තූතියි මචං!! තිලකයාත් ඕකම ඇහුවා. උඹට ජය!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-45077816714202141872014-02-04T20:06:12.502+00:002014-02-04T20:06:12.502+00:00ලස්සන කතාවක් තියනවා, ඇත්තට එකට අත්වැල් බැදගෙන ඉන්න...ලස්සන කතාවක් තියනවා, ඇත්තට එකට අත්වැල් බැදගෙන ඉන්න අපි කොහේ විසිවෙලා යාවිද කියලා හිතෙනවා තව අවුරුද්දක් විතර යනකොටවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogsnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-79469641805879497802014-02-04T17:32:48.693+00:002014-02-04T17:32:48.693+00:00ගුනේ.........මම දවසක් දෙකක් බජාර් බැහැලා හිටියේ :D...ගුනේ.........මම දවසක් දෙකක් බජාර් බැහැලා හිටියේ :D
උඹ වෙනදා නොලියපු ආරකට ලියලා. හොඳයි..තව මේ විදිහටම තව ටිකක් ට්‍රයි කරපන් හෙමින් සැරේ. ඔය වයසේ අය සෙට් වුනාම ඔහොම දෙබස් තම්යි යන්නේ. සුදානම් වෙනවා අපි කාටත් උරුම ගමනට.

තිලකෙට සීනි නම් ශුවර් කියපුවාම මම හිතුවේ තිලක සිතට කියලා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-82011559718962583012014-02-03T12:04:16.317+00:002014-02-03T12:04:16.317+00:00මම මොඩරේෂන් ඔන් කරලා තියෙන්නේ මචං. ඒකයි..මම මොඩරේෂන් ඔන් කරලා තියෙන්නේ මචං. ඒකයි..Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56164697075723123502014-02-03T09:55:24.361+00:002014-02-03T09:55:24.361+00:00කමෙන්ට් එවෙලෙම පෙන්වන්නෙ නැද්ද්..?? නැත්නම් ස්පෑම්...කමෙන්ට් එවෙලෙම පෙන්වන්නෙ නැද්ද්..?? නැත්නම් ස්පෑම් වුනා ද.. Testing......Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-46398170930917747382014-02-03T09:53:30.992+00:002014-02-03T09:53:30.992+00:00//සුන්දර චන්දනත්// නැතුව නැතුව.. :D :D
සරල වුනත්...//සුන්දර චන්දනත්// නැතුව නැතුව.. :D :D

සරල වුනත් රසවත්.. මට මැවිල පෙනුන වයසක සෙට් එකක් ඉස්සර විස්තර කතා කර කර ඉන්න හැටි.. මල ගෙවල් වලදි එහෙම ඒ වගෙ දසුන් දකින්න පුළුවන් නේද..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71388099150722286982014-02-02T18:54:59.016+00:002014-02-02T18:54:59.016+00:00ඔව් මචං! අපිට තව අවුරැදු 30-35 ක් තියෙනවා. වැඩිය න...ඔව් මචං! අපිට තව අවුරැදු 30-35 ක් තියෙනවා. වැඩිය නොහිතා කාටවත් කරදරයක් නොවී ජොලියේ හිටියම ඉවරයි....Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76208183722163086072014-02-02T18:53:11.775+00:002014-02-02T18:53:11.775+00:00ස්තූතියි මල්ලී! මාත් ඒක කැමති සිංදුනක්. ජෝතිලා එම්...ස්තූතියි මල්ලී! මාත් ඒක කැමති සිංදුනක්. ජෝතිලා එම් එස්ලා වගේ අය නැති අඩුව දැන් තදින්ම දැනෙනවා. පුදුම දක්ෂයෝ...Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-59460475678273969222014-02-02T18:51:00.445+00:002014-02-02T18:51:00.445+00:00ඒකනේ මල්ලී... කීයෙන් කීදෙනාද ඕක තේරැම් ගන්නේ. හැබැ...ඒකනේ මල්ලී... කීයෙන් කීදෙනාද ඕක තේරැම් ගන්නේ. හැබැයි ඒ වයසට යන කොටනම් ඒවා සිහියට එනවා. හැමදාම ඒ ගැන හිතන්න ඕනත් නෑ ඉතිං. කාටවත් වරදක් නොකර සතුටින් හිටියම ඉවරයි...Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-28928961582275924142014-02-02T16:10:42.666+00:002014-02-02T16:10:42.666+00:00අප්පෝ අපිට තව කල් තියෙනවා මේ ගැන හිතන්න D. හැබැයි ...අප්පෝ අපිට තව කල් තියෙනවා මේ ගැන හිතන්න D. හැබැයි ඇමතුමක් එනකොටනන් ටිකක් ගැස්සෙනවා.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42188066320083641952014-02-02T11:32:04.900+00:002014-02-02T11:32:04.900+00:00කයිය නම් හොද රහයි...ඒක කියවලා මම නිතර රස විදින ඇම්...කයිය නම් හොද රහයි...ඒක කියවලා මම නිතර රස විදින ඇම් ඇස් ප්‍රනාන්දු මහත්තයගෙ මේ පද පෙළත් මතක් වුනා.

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
හරි ලස්සන කෙල්ලෙ උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි ඒ තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

තරගේ දෙන්නගෙ අතරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
ඈ නම් විවිහාක ලදකී තරුණියක් වගේ පෙනුනේ
එනමුත් බොහොම ගණවන්තයි කා සමගත් සිනාසුනේ

එතැනින් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-88568108796672935982014-02-02T09:11:07.190+00:002014-02-02T09:11:07.190+00:00ඔය ඇමතුම එනකම් තමයි මේ හැමදේම..ඔය ඇමතුම එනකම් තමයි මේ හැමදේම..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-27520574476125323542014-02-02T07:47:32.649+00:002014-02-02T07:47:32.649+00:00ඒක ඇත්ත මධු මලේ. එතකං තමයි ඔක්කොම සෙල්ලං. බලන්න කා...ඒක ඇත්ත මධු මලේ. එතකං තමයි ඔක්කොම සෙල්ලං. බලන්න කාලෙන් කාලෙට මිනිසුන්ගේ බලාපොරොත්තු අවශ්‍යතාවයන් වෙනස්වන ආකාරය....Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71311447853322590772014-02-02T07:45:22.054+00:002014-02-02T07:45:22.054+00:00ස්තූතියි මචං! ගනන් ගන්න එපා කීයක් නං වැඩ අස්සෙද අප...ස්තූතියි මචං! ගනන් ගන්න එපා කීයක් නං වැඩ අස්සෙද අපි මේවා ලියන්නේ හා කියවන්නේ. උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-31087301542294081322014-02-02T02:10:21.633+00:002014-02-02T02:10:21.633+00:00හෙහෙහෙ... ඊලඟ ඇමතුම කාටද ?
කාට උනත් ඔය ඇමතුම කවදහ...හෙහෙහෙ... ඊලඟ ඇමතුම කාටද ?
කාට උනත් ඔය ඇමතුම කවදහරි එනවා නෙහ්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42836819830354852272014-02-01T22:43:28.846+00:002014-02-01T22:43:28.846+00:00මචන් මට මේවා ලියන හැටි උපෙදෙස් දෙන්න දැනුමක් නම් ක...මචන් මට මේවා ලියන හැටි උපෙදෙස් දෙන්න දැනුමක් නම් කොහෙත්ම නැහැ.
නමුත් කියවූ පසු රසය පට්ටය.
පට්ට කිව්වේ අර "පට්ට"කියල කියන එකට නෙමේය.
ඇත්තටම සුපිරිය...

(මචෝ උඹේ පෝස්ට් කීපයක් මග ඇරිලා මට එකට sorry වෙයන්)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-33852542851883906002014-02-01T21:57:51.552+00:002014-02-01T21:57:51.552+00:00මට කියන්න ඕන උනේ වෙඩ්ඩලා, බංධුජීවලා,මස්ඉඹුලලා ලියන...මට කියන්න ඕන උනේ වෙඩ්ඩලා, බංධුජීවලා,මස්ඉඹුලලා ලියනවා වගේ දවසක මටත් ලියන්න ආසයි කියලා...Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56638754695698349432014-02-01T19:06:12.998+00:002014-02-01T19:06:12.998+00:00හ්ම්ම්, හ්ම්ම්, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-89284096465184464622014-02-01T13:41:57.428+00:002014-02-01T13:41:57.428+00:00ස්තූතියි නංගී මම හරිම කැමතියි ඔයාලට ඇත්තටම හිතෙන ද...ස්තූතියි නංගී මම හරිම කැමතියි ඔයාලට ඇත්තටම හිතෙන දේ දැනගන්න. ඒක තමයි කොමෙන්ටුවකින් විය යුත්තේ. මේක මගේ පොඩි අත් හදා බැලීමක්. මේ තේමාවම මම සඳැස් ආරෙනුත් ලිව්වා. මේ විඳිහට වෙඩ්ඩලා, බංදුජීවලා, මස්ඉඹුලලා වගේ ඇඬෙන්න ලියනවා. මගෙත් සිහිනය එවැනි නිර්මාණ කිරීම. ඉතිං නංගිගේ මේ අදහස මට හරියට වටිනවා. නංගිට ජයෙන් ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-61621066218356107882014-02-01T13:19:15.200+00:002014-02-01T13:19:15.200+00:00///බලපං ගුණේ මුණයගේ බඩුව
උසටම මහත ඇඟ පතත් ඇත සරුව
...///බලපං ගුණේ මුණයගේ බඩුව
උසටම මහත ඇඟ පතත් ඇත සරුව
ඒකට චන්දරේ අහුවුන ගෙදර
දුවටත් වැඩිය අම්මානේ හරිම කතුර/// මේකේ මට නොගැලපෙන බවක් පේනවා ,ඔයා වෙනද හොදට ලියනවා .. අද මට නම් ලස්සන නැහැ. අදහස නම් නියමයි .. ඒත් ලියලා තියෙන විදිය මට නම් සෙට් වෙන්නේ නැහැ .. ( මේක නිර්මාණයේ නරකක් නොව ඔමාගේ කොමෙන්ට් එක පමණයි හොදේ )
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-40519060243250290772014-02-01T12:44:11.093+00:002014-02-01T12:44:11.093+00:00ස්තූතියි මාතලන් සහෝදරයා! උඹගේ කථාත් හරිම රහයි.
මේ...ස්තූතියි මාතලන් සහෝදරයා! උඹගේ කථාත් හරිම රහයි.
මේක මචං මට මගේ යාළුවෙක්ගේ තාත්තගේ මිත්ත්රයෝ සෙට් එකක් ගැන ඌ කියපු විස්තරයක් නිසා ලියන්න හිතුනේ.
උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74399232087850807552014-02-01T12:30:18.042+00:002014-02-01T12:30:18.042+00:00ස්තූතියි දේශක තුමා! මේක මේ මගේ යාළුවා ලසන්තගේ තාත්...ස්තූතියි දේශක තුමා! මේක මේ මගේ යාළුවා ලසන්තගේ තාත්තාගේ යාළුවෝ සෙට් එක ගැන ඌ කියපු විස්තරයක් නිසා ලියන්න හිතුනේ මචං! ගුණේලා රත්නෙලා ගැන...
උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-28451695172504127712014-02-01T12:25:13.132+00:002014-02-01T12:25:13.132+00:00ස්තූතියි පවුලූෂා මලේ! උඹේ කථාත් මම ආසාවෙන් කියවනවා...ස්තූතියි පවුලූෂා මලේ! උඹේ කථාත් මම ආසාවෙන් කියවනවා. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.com