tag:blogger.com,1999:blog-3497920288553996910.post4490688951552102670..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: යටඳොලවත්ත 3 - රබර් රොටී....Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3497920288553996910.post-76298024211459046332015-02-25T12:45:06.318+00:002015-02-25T12:45:06.318+00:00අපි පොඩි කාලෙ මාතලේ ලොකු අම්මලගෙ ගෙදර ගියාම ඔට්ටපා...අපි පොඩි කාලෙ මාතලේ ලොකු අම්මලගෙ ගෙදර ගියාම ඔට්ටපාලු බෝලයක් නම් හදාගන්නවාමයි.හැබැයි ගහෙන් ඔට්ටපාලු ගලවනවා දැක්කොත් නං බලු බැනුම්.. තව රබර් ඇටේ මැද අරන් දාල රූනොත් හදනවාගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-31613104921536910152015-02-18T10:59:11.283+00:002015-02-18T10:59:11.283+00:00රබර් අපිට හුරු නෑ.. තේ තමයි ඒ වෙනුවට.. හැබැයි කූඩැ...රබර් අපිට හුරු නෑ.. තේ තමයි ඒ වෙනුවට.. හැබැයි කූඩැල්ලොනම් ඕසෙට.. මගේ පුංචි කාලෙ විනෝදාංශෙ තමයි කූඩැල්ල ඇදල මැද්දෙන් ගැටයක් දාන එක.. පස්සෙ පස්සෙ පවු කියල හිතුන නිසා ඒක නතර කරා.. රබර් වතු වෙනුවට තේ වතු මැදින් අතීතෙට දුවල ගියා.. මේකට දැන් වහ වැටිල.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-25384259509219063682015-02-16T13:44:09.032+00:002015-02-16T13:44:09.032+00:00රබර් රොටිය....මාවත් පොඩිකාලේ ගොඩක් කුතුහලයට පත්කරප...රබර් රොටිය....මාවත් පොඩිකාලේ ගොඩක් කුතුහලයට පත්කරපු දෙයක්.ඩයමන්ඩ් රෝලට දානවා බලන්න පුදුම ආසාවක් තිබුනේ.ඒ අතීතය ආපහු මට මතක්කලා.<br />ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76153727875154817252015-02-16T11:55:24.046+00:002015-02-16T11:55:24.046+00:00අපි ඉස්කෝලෙ යන කාලෙත් හුගක් අයට තිබුණ ඔය චිත්ර කත...අපි ඉස්කෝලෙ යන කාලෙත් හුගක් අයට තිබුණ ඔය චිත්ර කතා පිස්සුව. ඉස්කොලෙ ඇරිච්ච ගමන් දුවන්නෙ ඔය පත්තර ගේන ගෙදරකට. සත්සිරි, සිත්තර, මධුර වගේ පත්තර තමා වැඩි පුරම බලන්නෙ. කූඩැලි අත්දැකීම් නම් ඉතින් ඇත්තෙම නෑ. මොකද අවුරුද්දෙ වැඩි කාලයක් අව් රශ්මිය විහිදෙන කලාපෙක ජීවත්වෙන නිසා......නියමයි...දාන්න හැමදාම....කියවන්න....රසවිදින්නවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72726244644125265532015-02-14T13:18:17.744+00:002015-02-14T13:18:17.744+00:00නියමයි මාත් රුවන්වැල්ලේ ගෙවුන මගේ ළමාකාලයට ගියා , ...නියමයි මාත් රුවන්වැල්ලේ ගෙවුන මගේ ළමාකාලයට ගියා , දිගටම මේ අත්දැකීම් විස්තර කරන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-10965158335135271722015-02-14T13:07:32.153+00:002015-02-14T13:07:32.153+00:00රබර් රොටි! ඔය මුල්ම රෝලට කියන්නෙ දිය රෝල. ඒකෙන් කර...රබර් රොටි! ඔය මුල්ම රෝලට කියන්නෙ දිය රෝල. ඒකෙන් කරන්නෙ රොටියෙ වතුර මිරිකන එක. ඉන් පස්සෙ දාන කට්ට හැදෙන එක ඩයමන් රෝල. ඉස්සර අවිත්තාවෙ අම්මගෙ ගමේ ගියහම අපිත් යනව රබර් රොටි ගහනව බලන්න. <br /><br />කූඩැල්ලො සහ බුලත්විට කියන්නෙ අවියෝජනීය සම්භන්ධයක් මම හිතන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com