tag:blogger.com,1999:blog-3497920288553996910.post414923500510706409..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: අම්මා.......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3497920288553996910.post-1858800349722025512013-11-19T14:21:53.804+00:002013-11-19T14:21:53.804+00:00ස්තූතියි මචං!! මම මචං ෆෝන් එකේ සිංහල කී බෝර්ඩ් එකෙ...ස්තූතියි මචං!! මම මචං ෆෝන් එකේ සිංහල කී බෝර්ඩ් එකෙන් අකුරැ කොටන්නේ. අකුරැ ලොකු කරන එක අල්ල ගන්න බැරි උනා තාම. ඉක්මනටම කරන්නම්.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-78714214152889673842013-11-19T12:52:10.459+00:002013-11-19T12:52:10.459+00:00මම එන්න පරක්කුවුනා චන්දන...ආදරණීය අම්මාට සුභ උපන් ...මම එන්න පරක්කුවුනා චන්දන...ආදරණීය අම්මාට සුභ උපන් දිනයක් සහ නිදුක් නිරෝගි සුවය පතමි. ලස්සන කවි පෙලක්!!!!!!<br /><br />මචෝ තරහ නැතිව අකුරු පොඩ්ඩක් ලොකු කරපන්. මම තාම කන්නාඩි දාන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-10444772767268587232013-11-19T08:25:24.058+00:002013-11-19T08:25:24.058+00:00ස්තූතියි පව්ලූෂා මලේ!! මම ඒ ටික කෙලින් කොරන්නම්. ම...ස්තූතියි පව්ලූෂා මලේ!! මම ඒ ටික කෙලින් කොරන්නම්. මේ පැත්තේ ආවටත් ස්තූතියි!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-6156942361163847432013-11-19T07:11:49.562+00:002013-11-19T07:11:49.562+00:00අම්මට සුබ උපන්දිනයක් සඳුන් අයියේ ....
http://aluth...අම්මට සුබ උපන්දිනයක් සඳුන් අයියේ ....<br />http://aluth-malli.blogspot.com/2012/10/9.html<br />මෙන්න මේකේ තියෙන විදිහට කොරලා ඔය කවිටික කෙලින් කරහන් අයියේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-1820099499131098242013-11-18T16:18:01.845+00:002013-11-18T16:18:01.845+00:00ස්තූතියි චතුර ප්‍රාර්ථනාවට, මාව ඇඟැයීමට හා මගේ බ්ල...ස්තූතියි චතුර ප්‍රාර්ථනාවට, මාව ඇඟැයීමට හා මගේ බ්ලොගයට පිවිසුනාට. නැවත එන්න. ඔබට ජය!!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-58194531534596897912013-11-18T16:16:09.054+00:002013-11-18T16:16:09.054+00:00උඹට ස්තූතියි සිරා මලේ!!!උඹට ස්තූතියි සිරා මලේ!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-43982182769431029842013-11-18T15:26:43.248+00:002013-11-18T15:26:43.248+00:00බොහොම අපූරුයි පද පෙළ.. අම්මාට සුබ උපන්දිනක් හා සුබ...බොහොම අපූරුයි පද පෙළ.. අම්මාට සුබ උපන්දිනක් හා සුබ අනාවක් පතමි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-84064923665333324662013-11-18T15:07:54.804+00:002013-11-18T15:07:54.804+00:00ඔබේ සත් පැතුම සමගින් මමද එකතු වෙමි...අම්මාට නිදුක්...ඔබේ සත් පැතුම සමගින් මමද එකතු වෙමි...අම්මාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා...චිරං ජයතු !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-47016632924856156162013-11-18T08:57:53.771+00:002013-11-18T08:57:53.771+00:00ඔයාට ගොඩක් ස්තූතියි දිලිනි!!!ඔයාට ගොඩක් ස්තූතියි දිලිනි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-54518341177041265902013-11-18T06:33:29.127+00:002013-11-18T06:33:29.127+00:00ඔබ ගේ මවට දුක් කරදර නොමැති සුබදායක ජීවිතයක් පතමි!ඔබ ගේ මවට දුක් කරදර නොමැති සුබදායක ජීවිතයක් පතමි!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-80492539148587163062013-11-18T05:32:55.005+00:002013-11-18T05:32:55.005+00:00උඹට ස්තූතියි මධූ මල්ලී!!!උඹට ස්තූතියි මධූ මල්ලී!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-42318258092273673512013-11-18T05:31:58.854+00:002013-11-18T05:31:58.854+00:00උඹට ස්තූතියි කෝරලේ මහත්තයා මලේ! මේ පැත්තේ හක්කලං ක...උඹට ස්තූතියි කෝරලේ මහත්තයා මලේ! මේ පැත්තේ හක්කලං කොලාටත් ස්තූතියි!! කවි වලට ආසා වෙන්නත් එක්ක ආයිත් මේ පැත්තේ එමුකෝ එහෙනං.......Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-82435597902289217462013-11-18T04:58:46.156+00:002013-11-18T04:58:46.156+00:00අම්මට නිදුන් නිරෝගී චිර ජීවනය පතන්නෙමි !අම්මට නිදුන් නිරෝගී චිර ජීවනය පතන්නෙමි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-68978805892257801282013-11-18T04:55:34.414+00:002013-11-18T04:55:34.414+00:00මම සාමාන්‍යයෙන් කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේ ...මම සාමාන්‍යයෙන් කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේ හැඟීම් බර කවි පෙළ ආසාවෙන් කියෙව්වා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම නිරෝගිමත් බව සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-25477154687725374642013-11-17T19:28:10.392+00:002013-11-17T19:28:10.392+00:00ඔබට ස්තූතියි දිනේශ් මල්ලි!!!ඔබට ස්තූතියි දිනේශ් මල්ලි!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-35455447340993172902013-11-17T17:59:52.467+00:002013-11-17T17:59:52.467+00:00ලස්සන කවි පෙලක් අයියේ.. අම්මට සුභ උපන්දිනයක් ප්‍රා...ලස්සන කවි පෙලක් අයියේ.. අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-40605278708300792822013-11-17T16:01:16.556+00:002013-11-17T16:01:16.556+00:00උඹට ස්තූතියි තිලකේ!!උඹට ස්තූතියි තිලකේ!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-30542978237208162592013-11-17T15:55:04.171+00:002013-11-17T15:55:04.171+00:00මාතෘ ප්‍රේමය පිරුණු හිතකින් ලියවෙන ඕනෑම වදනක් ලස්ස...මාතෘ ප්‍රේමය පිරුණු හිතකින් ලියවෙන ඕනෑම වදනක් ලස්සනයි. ඔබේ අම්මාට නිදුක් නිරෝගීව සුව පතනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-88325390399426305572013-11-17T09:38:46.849+00:002013-11-17T09:38:46.849+00:00ස්තූතියි ශාන්!!!ස්තූතියි ශාන්!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-50103182485680385042013-11-17T09:33:47.603+00:002013-11-17T09:33:47.603+00:00මේ පද ටික හරිම ලස්සනයි චන්දන... ඔබේ මවට දීර්ඝායුෂ ...මේ පද ටික හරිම ලස්සනයි චන්දන... ඔබේ මවට දීර්ඝායුෂ පතනවා මම ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com