tag:blogger.com,1999:blog-3497920288553996910.post4014403275059111494..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: සඳ හංඟාගෙන ගඟ ගලා යද්දීත් ඇය බලා උන්නාය...Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3497920288553996910.post-53396812202021381652018-12-11T08:27:14.932+00:002018-12-11T08:27:14.932+00:00තවත් බඩ වැල් නාට්‍යක් කියලා මම 100 වෙනි කොටසින් පස...තවත් බඩ වැල් නාට්‍යක් කියලා මම 100 වෙනි කොටසින් පස්සේ බලන එක අතෑරලයි තිබුනේ..ඒත් ඉවරයි කියලා දැනගත්තට පස්සේ ආයේ බලන්න අරන් ඊයෙ රෑ තමා බලලා ඉවර කළේ..

සුළු සුළු අඩු පාඩු තිබුනත් දැන් යන හුඟක් ටෙලි එක්ක බලද්දි මිණි කැටයක් කියන්න පුළුවන්..

හිමාලි, උද්දික, තිසුරි, සාරංග වගේ අයගේ රංගනයන් බොහොම උසස් තත්ත්වයක තිබුනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-68225974862382785072018-12-11T07:52:45.099+00:002018-12-11T07:52:45.099+00:00දැනට විකාශය වෙන සහ වුන නාට්‍ය සමග ගත්තම ඉතාම ඉහලින...දැනට විකාශය වෙන සහ වුන නාට්‍ය සමග ගත්තම ඉතාම ඉහලින් තියන්නට පුළුවන් නාට්‍යක් බව අවිවාදයෙන් කියන්න පුළුවන් , ඒත් අන්තිම ටික ඇදුනා වැඩියි වගී හැගීමකුත් ආවා. පුනරාව්ර්ජන රාමු වැඩිපුර තිබුන නිසාද්ද මන්දා
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.com