tag:blogger.com,1999:blog-3497920288553996910.post3721011617908936777..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: අගය කළ යුතු චරිත - නුවන් ගුණවර්ධනChandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3497920288553996910.post-57904087410269818982015-12-30T11:04:30.585+00:002015-12-30T11:04:30.585+00:00මේ පෝස්ට් එකේ දෙවැනි පිංතූරේ කඳුලින් ම ගැයූ පෙම් ග...මේ පෝස්ට් එකේ දෙවැනි පිංතූරේ කඳුලින් ම ගැයූ පෙම් ගීතේ ගායනා කරන අවස්ථාවක් නේද? :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-12362375711183891182015-12-30T10:53:35.906+00:002015-12-30T10:53:35.906+00:00කෝ ඉන්සිටන්ට්ස්... මගේ ප්රියතම ගීත අතර ඉතාමත් ඉදි...කෝ ඉන්සිටන්ට්ස්... මගේ ප්රියතම ගීත අතර ඉතාමත් ඉදිරියෙන්, සමහරවිට මුලටමත් තිබෙන්නේ කඳුලින්ම ගැයූ පෙම් ගීතේ සහ ලා සඳ එළියේ සඳට හොරා යන ගීත දෙක. පහුගිය නිවාඩු දවස් 4 හි ගිය ගමනේ කඳුලින්ම ගැයූ පෙම් ගීතේ 10 පාරකට වඩා කියන්න ඇති... :)

ඒ ගිහින් ඇවිල්ලා සඳුදා අන්තර්ජාලය පිරික්සද්දි මෙන්න මේ ලිංක් එක ලැබුණා.

https://www.youtube.com/watch?v=Dm_snHrSMA0

මොන තරම් ආඩම්බර තාත්තා කෙනෙක්ද?

මේකේ ගයාන්ගේ කටහඬ නුවන් මහත්මයාගේ තරුණ කාලේ කටහඬ වගේමයි. නුවන් මහත්මයාගේ කටහඬ නම් කලින්ට වඩා සෞම්යය ගතියක් දැනෙනවා.
බොහොම සතුටුයි මේ ලිපිය ගැන.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-40373722310085037842015-12-30T04:12:18.596+00:002015-12-30T04:12:18.596+00:00එදා මෙදා තුර මගෙත් ආසම ගීතයක් තමයි නුවන්ගේ කදුලින්...එදා මෙදා තුර මගෙත් ආසම ගීතයක් තමයි නුවන්ගේ කදුලින්ම ගැයූ ඒ ගීතේ ......S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-383373343962107112015-12-30T03:04:33.196+00:002015-12-30T03:04:33.196+00:00මං සිංදු අහල තියෙයි මෙයා කියන ඒත් කියපු බහුතරයක් ස...මං සිංදු අහල තියෙයි මෙයා කියන ඒත් කියපු බහුතරයක් සිංදු හිංදි සිංදු වල කොපි හිංද ඒ තරං මනාපයක් ති්බෙ නැති කෙනෙක්
මොකද කටහඩ හොද ගායකයෙක් එහෙම කෙනෙක් ඇයි මේ මේ තරං හිංදි කෑලි කියන්නෙ කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-7160698544239368762015-12-29T22:40:44.712+00:002015-12-29T22:40:44.712+00:00කාලයක් ජනප්රිය චරිතයක්. අදනම් කොහේවත් දැක ගන්න නැ...කාලයක් ජනප්රිය චරිතයක්. අදනම් කොහේවත් දැක ගන්න නැහැනේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-70904601766347364002015-12-29T10:20:43.616+00:002015-12-29T10:20:43.616+00:00අදමයි ඇහුවේ!
යූටියබ් එකෙන් හොයාගෙන දෙකක් තුනක් ඇහු...අදමයි ඇහුවේ!
යූටියබ් එකෙන් හොයාගෙන දෙකක් තුනක් ඇහුවා...ටැලන්ට් එකක් තියෙන බුවෙක් අපරාදේ!
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-55034784128956304432015-12-29T09:54:57.888+00:002015-12-29T09:54:57.888+00:00පොඩි කාලේ ඉදලා ම අහලා පුරුදු හඩක්........ නුවන් ...පොඩි කාලේ ඉදලා ම අහලා පුරුදු හඩක්........ නුවන් ගුණවර්ධන...... විස්තර කිරීම අගෙයි චන්දන සහෝ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com