tag:blogger.com,1999:blog-3497920288553996910.post3117115726446767610..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත - සුනිල් හෙට්ටිආරච්චිChandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3497920288553996910.post-75611731401474676152015-10-02T16:32:10.203+01:002015-10-02T16:32:10.203+01:00මේ වගේ අගනා ලිපියක් මගින් සුනිල් හෙට්ටිආරච්චිට උපහ...මේ වගේ අගනා ලිපියක් මගින් සුනිල් හෙට්ටිආරච්චිට උපහාර දැක්වුවට ස්තුතියි. ඔහු අපි හැමෝම රසවත් කළ කලා කරුවෙක් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-89070105796275091882015-10-02T07:38:45.462+01:002015-10-02T07:38:45.462+01:00අැත්තට ම මේ දැන් යන චිත්‍රපටියක විමල් කුමාර ද කො...අැත්තට ම මේ දැන් යන චිත්‍රපටියක විමල් කුමාර ද කොස්තා රගපානවා නදීකා ගුණසේකර ඒක්ක.... දැන් හොදට ම වයසයි... ඒ දකිද්දි අපිත් කතා වුණා දැන් සුනිල් හෙට්ටිඅාරච්චි පේන්න නැත්තේ අැයි කියලා... අැත්තට ම වටිනා අවදි කිරීමක් චන්දන සහෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71614418907194400342015-10-02T05:26:29.825+01:002015-10-02T05:26:29.825+01:00සුනිල් හෙට්ටිආරච්චි ඉන්න ටෙලි නාට්‍ය බලනකොට හිතෙන ...සුනිල් හෙට්ටිආරච්චි ඉන්න ටෙලි නාට්‍ය බලනකොට හිතෙන එක දෙයක් තමයි ඔහු පෙනී ඉන්න රූපරාමු මදි බව. ඔහු ඉන්න රූපරාමුවක් පටන්ගන්නකොට මූනට පොඩි හිනාවක්, හිතට බලපොරොත්තුවක් ඇතිවෙනවා. පුටුවේ ආයෙම හරි බරි ගැහිලා ඉඳගන්නවා පොඩ්ඩක් හිනා වෙන්න. අවංකවම හිනාවෙන්න. අර සමහරුන්ගෙ විහිලු වලට වගේ කිති කවාගන්නේ නැතුවDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-23790747660834517872015-10-02T04:31:42.908+01:002015-10-02T04:31:42.908+01:00මේ වගේ පෝස්ට් එකක් චන්දන අය්යගෙන්ම තමයි ඉතිං
ඇත්තට...මේ වගේ පෝස්ට් එකක් චන්දන අය්යගෙන්ම තමයි ඉතිං<br />ඇත්තටම රටක් වටින මිනිස්සුන්ට කරන සැලකීම නං අන්තිමයි...<br />ආයෙත් අර ලන්ත්‍රා මහත්මයට කලා වගේ ප්‍රොෙජක්ට් එකක් පටං ගන්නවද<br />එහෙනං දැනුවත් කරන්ඩෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-70068495966212963772015-10-01T22:57:20.392+01:002015-10-01T22:57:20.392+01:00සුනිල් හෙට්ටිආරච්චි වියායම කරන දර්ශනයට හිනාකාලා මැ...සුනිල් හෙට්ටිආරච්චි වියායම කරන දර්ශනයට හිනාකාලා මැරෙනවා. රජය මේ කලා කාරයන් ගැන සංවේදී විය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-64995704940730787652015-10-01T21:11:03.688+01:002015-10-01T21:11:03.688+01:00වයසට යන එක. ලෙඩ රෝග හැදෙන එක සාමාන්‍යයි. කලා කරුවන...වයසට යන එක. ලෙඩ රෝග හැදෙන එක සාමාන්‍යයි. කලා කරුවනුත් මනුෂ්යයෝනෙ. ඒත් ලංකාවේ කලාකාරයන්ට වයසට ගියාම මිනිස්සුන්ගෙන් පිනට සල්ලි ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන එක ගැන නම් කතා කරන්න ඕන. එතන තියෙන්නේ ලංකාවේ කලාවට හිමි තැන පිළිබඳව, ලංකාවේ කලාවට නියමිත මිළ පිළිබඳ ප්‍රශ්නයක්. ඒක කතාකරන්න වටින, වෙනස් විය යුතු මාතෘකාවක්.The Idiothttps://www.blogger.com/profile/05573001994587559806noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-73213019252359223512015-10-01T17:23:20.190+01:002015-10-01T17:23:20.190+01:00බෝඩිම ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒ බැක්...බෝඩිම ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇහුණත් ඇති. ජාතියක් හිනස්සපු එතුමා අද ඉන්න තැන ඇත්තටම කනගාටු දායකයිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.com