tag:blogger.com,1999:blog-3497920288553996910.post3054274032623737263..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: "අරණකට පෙම් බැඳ......"Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3497920288553996910.post-69165934518437506832015-10-15T08:26:42.878+01:002015-10-15T08:26:42.878+01:00HI Chanda na
Thank you for writing about one of ...HI Chanda na

Thank you for writing about one of the most romantic books I have read in sinhalese .As you have said poetic words Chintha Luxmi has used take the reader into a mythical world of forests,lakes and strange people
Keep up the good work

Thusitha thusithahttps://www.blogger.com/profile/00042927175159747387noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41262561540146276782015-10-11T04:30:42.184+01:002015-10-11T04:30:42.184+01:00චන්දන ඔබ වාගේම මාත් මේ සුන්දර පරිසරය රස විඳීමට කැම...චන්දන ඔබ වාගේම මාත් මේ සුන්දර පරිසරය රස විඳීමට කැමත්තෙමි. ඒ කාලේ මගේ ගම් පියසත් ඒ වාගේම පසු කාලෙක අප ජීවත්වූ සැම්බියාවේත් මැලේශියාවේත් පරිසරය සිත් සේ වින්දෙමි. අදටත් මා ඈත පලාත්වල යන විට නිදහසේ සිතන්නටත් ඒ සුව විඳින්නේත් බොහොම කැමැත්තෙන්. අරණකට පෙම් බැඳ පොත මා කියෙව්වේ කලකට ඉහත දී ය. සන්ධ්‍යාවේ නිදි යහනට පිවිස මගේ සැමියාගෙන් ඔයා ඔය ලයිට් එක නිවන්නේ කීයට දැයි අසනාතුරුම මට ඉන් මිදෙන්නට නොහැකි විය. අන්තිමේදී මට ඇඳ විටිටමට විදුලි බුබුලක් හයි කරන්නට ඔහුට සිදුවිය. ඒ තරම් චත්කාරයක් මැවූ මේ රස ගුලාව තරම් පොතක් මා මෙතෙක් කියවා නැත. චින්තාගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය පොත් ත්‍රිත්වය ද මා ලග සුරක්ශිතව ඇත. ඇගේ මේ භාෂා විලාසය හා හසල දැනුම අපට අහිමි වූයේ මන්දැයි කුමන පවකට දැයි විටෙක මම තනිවම සිතමි. මෙවන් වූ කතුවරික් ගැන මෙසේ ලියා ගෞරව පිදීමම අගයමි. ඇයට නිවනේ නිවීමම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-84859951695717994272015-10-10T16:28:29.845+01:002015-10-10T16:28:29.845+01:00පොඩි කාලේ කියවලා තියනවා. සමහර වචන තේරුම් ගන්නත් බැ...පොඩි කාලේ කියවලා තියනවා. සමහර වචන තේරුම් ගන්නත් බැරි තරමේ. ඒත් අමුතුම විදිහේ කතාවක් හින්දා ආසාවෙන් කියෙව්වා.
චින්තා ලක්ෂ්මි මහත්මිය මිය ගිහින් කියලා දන්නේ නෑ. එතුමියට නිවන් සුවCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-20967056276209900512015-10-10T16:12:35.062+01:002015-10-10T16:12:35.062+01:00ෂම් ෂම් එකෙන් ගත්ත මවුන්ටන් එකෙන් සිංහ කණුවේ කඩ පන...ෂම් ෂම් එකෙන් ගත්ත මවුන්ටන් එකෙන් සිංහ කණුවේ කඩ පනහේ මයිලගස් හංදියේ ඇවිද ඇවිද පුල්ලෙයාර් කෝවිලෙන් පළතුරු කාලා නුවර වැවට පැනල නාලා පුබුදුපුරෙන් රා කට්ටක් ගහලා මල්වතු ඔයේ බ්ජව්වක් දාලා ගෙවිච්ව අපේ රෙෂ්පට් ජීවිතේ නෙවැ. ඕ යේස්. පුරේ කියන්නේ දිවියලෝකේ !!!!

හරිම ආසාවෙන් කියෙව්ව පොතක් චන්දන අයියා.. පොත ඉවරවුනා කලින් වැඩිද කියලත් හිතෙනවා ඒ උනාට..ක්ලාක් මහත්තැං ආයෙ නගරෙට නොගිහිං අර ලස්සන කෙල්ල එක්ක ගමේම පදිංචි උනානං මරු තමා.:D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com