tag:blogger.com,1999:blog-3497920288553996910.post2229334854028770365..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: පාපෝච්චාරණය........Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3497920288553996910.post-2582035776770821012015-03-12T09:28:48.351+00:002015-03-12T09:28:48.351+00:00මිනීමැරුවා සේ වැඩ නොකලෙමි මේ ලිය
ගොට්ටක් නැති නිස...මිනීමැරුවා සේ වැඩ නොකලෙමි මේ ලිය
ගොට්ටක් නැති නිසා ඇතුලෙම සිර විය
හම්බ කෙනෙක් නම් මෙලහට ගෙට විය
දුප්පත් නිසා සිර ගෙට යන්නට විය. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-10179289574299040022015-03-11T21:42:24.703+00:002015-03-11T21:42:24.703+00:00ඉසුරුමුණි පෙම් යුවල දුටු ............විට
කැරකුන...ඉසුරුමුණි පෙම් යුවල දුටු ............විට
කැරකුනා හිස මා ......................වට
සෙවිමි සාළිය කුමරු ඔබමොබ කොට
අමතකව බෑග්රවුන්ඩ් එක ..............මට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-1921566498382906132015-03-11T10:19:10.916+00:002015-03-11T10:19:10.916+00:00@ මැලයා
මෙන්ඩා සිගිරි ගියා නං එහාටත් බිසිනස් කරාව...@ මැලයා

මෙන්ඩා සිගිරි ගියා නං එහාටත් බිසිනස් කරාවි බං..
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-54743366560579663452015-03-11T10:18:44.614+00:002015-03-11T10:18:44.614+00:00++++++++++++++++++++++++++++++++++++++++++++++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-9538876151927697952015-03-11T07:11:28.866+00:002015-03-11T07:11:28.866+00:00ඇත්තමයි ලස්සනයි
සිහ ගිරි වන පෙතේ නොනිමි ගීතය
ගයන...ඇත්තමයි ලස්සනයි

සිහ ගිරි වන පෙතේ නොනිමි ගීතය
ගයන්නේ කිම ශෝකලාපය

කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
සීගිරි ළඳුන් ඇසු පැණය අභියස
පිදුරංගලත් කිම රකිණු ගොළුවත

දුහුළු සළුපට ඉනූ දෙනයන
සිහිනිගෙහි රැළි මැවූ අතැගිලි
සීගිරි ළඳුන් තෙළි තුඩඟ රැන්දූ
සිතිතරාණනි කොහිද සැග වූ

සබරේ ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-47798628266071777352015-03-11T04:50:06.045+00:002015-03-11T04:50:06.045+00:00ඕකට ඉතින් කුරුටු ගාලා හරියනවාදායි........ මෙන්ඩියට...ඕකට ඉතින් කුරුටු ගාලා හරියනවාදායි........ මෙන්ඩියට කිව්වනම් අලිත් එකක් අන්ඳවන්න තිබ්බනේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-69603508306385081502015-03-11T04:16:20.130+00:002015-03-11T04:16:20.130+00:00කුඩු කාරයෙක් ඇමති ගොට්ටෙක් උනා නම් නෑ මේ ...කුඩු කාරයෙක් ඇමති ගොට්ටෙක් උනා නම් නෑ මේ දුකක්
පර්දාවාකින් ඔලුව වහගෙන හිටියනම් නෑ නීතියක්
ගෙදර අඹුවගෙ ටොක්ක කාලද හිටියෙ අද නඩු කාරයත්
අහිංසක දුප්පත් නිසා මම වැඩිම දඬුවම් විඳින්නෙම්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-56911991359548140452015-03-11T00:18:57.270+00:002015-03-11T00:18:57.270+00:00niyama sithiwillak
niyama sithiwillak
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com