tag:blogger.com,1999:blog-3497920288553996910.post2108926061958650610..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: දුරස් වූ ඔබ.......Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3497920288553996910.post-41877081544825325552014-02-06T20:04:24.346+00:002014-02-06T20:04:24.346+00:00අගනා නිර්මාණයක්.අගනා නිර්මාණයක්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-43905776073153315842014-02-06T20:03:39.474+00:002014-02-06T20:03:39.474+00:00බිවුවාට දුක අමතක වෙන්නේ නැහැ මලේ. මිනිස්සු බොන්න හ...බිවුවාට දුක අමතක වෙන්නේ නැහැ මලේ. මිනිස්සු බොන්න හදාගත් හේතුවක් ඔය.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-91587338661245854412014-01-27T19:08:04.505+00:002014-01-27T19:08:04.505+00:00මතක නැහැ අයියේ ඊලග පාර බලන්නම් කොහොමද එන්නේ කියලා ...මතක නැහැ අයියේ ඊලග පාර බලන්නම් කොහොමද එන්නේ කියලා ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-51459817320927686912014-01-27T16:24:38.530+00:002014-01-27T16:24:38.530+00:00ස්තූතියි චන්දන ඇඟැයීමට! ඔබව සඳුන් සෙවනට ඉතාමත් සාද...ස්තූතියි චන්දන ඇඟැයීමට! ඔබව සඳුන් සෙවනට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-38827442165466849322014-01-27T15:35:23.614+00:002014-01-27T15:35:23.614+00:00ලස්සන කවි ටික.. :)ලස්සන කවි ටික.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74188268065192699582014-01-27T08:35:41.968+00:002014-01-27T08:35:41.968+00:00රවී සහෝදරය නුඹගේ බස හැසිරවීම නම් ඉතාමත්මැ අනඟිභවනී...රවී සහෝදරය නුඹගේ බස හැසිරවීම නම් ඉතාමත්මැ අනඟිභවනීය මැයි. මා මහත් සේ ඉන් තුටු වු බැව් පවසනු කැමැත්තෙම්. තොපගේ ඇඟැයීම මට මහත් සේ සතුටු උපද්දවයි. නුඹට ජය!!
Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-7771436509099223922014-01-27T08:31:40.183+00:002014-01-27T08:31:40.183+00:00ස්තූතියි අපූර්වි නංගි හැමදාමත් වගේ ඔයාගේ ඇඟැයීමට! ...ස්තූතියි අපූර්වි නංගි හැමදාමත් වගේ ඔයාගේ ඇඟැයීමට! ඔයත් කවියට දක්ෂියක්! මමත් සුභ පතනවා!!
ඒක නෙමේ මම ඔයාගේ ඊමේල් ලිපිනය මගේ බ්ලොග් එකට ඇඩ් කලා. මගේ පෝස්ටුව ඔයාට ඊ මේල් එකෙන්ද ආවේ? නංගිගේ ලිපි නම් මට එනවා.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-8591783690810030842014-01-27T08:27:31.510+00:002014-01-27T08:27:31.510+00:00බෝතලයට ඇබ්බැහි වීමනම් හොඳ නෑ.මමත් සතුටට හෝ දුකට තන...බෝතලයට ඇබ්බැහි වීමනම් හොඳ නෑ.මමත් සතුටට හෝ දුකට තනියම බොන්න කැමති නෑ. මට කවදාවත් තනියම බීලා කිසිම සතුටක් ලබන්න බෑ. තමන් කැමති යහළුවෙකු හෝ යහළුවෝ කිහිප දෙනෙකු සමඟ කැමති සිංදුවක් රස විඳිමින් හිමිහිට මධුවිත තොලගෑම තමයි මගේ සතුට.
ජය වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-9095415574472469842014-01-27T06:59:26.215+00:002014-01-27T06:59:26.215+00:00එළ, එළ..විප්රයෝගයෙන් පසු මද පමණින් සන්තර්පණය වීම ...එළ, එළ..විප්රයෝගයෙන් පසු මද පමණින් සන්තර්පණය වීම ගතට මෙන්ම සිතටද මහත්මැ ආහ්ලාදයකි. ඒ සුවය විඳිනු වස් එකල්හි මම මා හා පෙමින් බැඳී හුන් යුවතියන්හට මා හා පැවති සබඳතාව බිඳ දැමීමට සිදුවන අයුරින් සිතාමතාම හැසිරුනෙමි. අහෝ!! එදවස අප කල කී දේ සිහිවන විටද සිත මහත් ප්‍රහර්ෂයෙන් පිරී යයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-66112298228095572732014-01-26T13:29:14.786+00:002014-01-26T13:29:14.786+00:00//ඉරෙන් එළියක් ගත් නමුඳු සඳු සහන් එළියක් විහිදුවා
...//ඉරෙන් එළියක් ගත් නමුඳු සඳු සහන් එළියක් විහිදුවා
තරුත් සමඟින් එකතු වී මුළු ගඟන තලයම බැබළුවා
එහෙත් සඳ යැයි සිතූ ඔබ හිරුටත් වඩා සැර පතුරුවා
මගේ දිවියම දවාලූවා තවත් හිරු දහසක් මවා///

මං ආසම කරන කවිය විද්‍යාත්මකව නියමෙට ලියල තියෙනවා .. අන්තිමට ඔයාට තරු පෙනුන බව අගවලා තියෙන්නේ ///මගේ දිවියම දවාලූවා තවත් හිරු දහසක් මවා/// හි හි ඔයා නම් දක්ෂයෙක් අයියේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-29315083380116436002014-01-26T10:25:55.923+00:002014-01-26T10:25:55.923+00:00ලවක් අවුල් උනා කියලා බෝතලේට ලං වෙන එක හරිම පාපයක් ...ලවක් අවුල් උනා කියලා බෝතලේට ලං වෙන එක හරිම පාපයක් නේද ලොකු අයියෙ...මම නම් එදත් අදත් හිත සතුටින් තියෙන වෙලාවක විතරයි බෝතලේ අතට ගන්නෙ....අපි හීනියට අඩියක් ගහන්නෙ සතුටු වෙන්න මිස දුක මතක් කර දුක්වෙන්න නෙමෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-3792172204421350242014-01-25T14:36:33.122+00:002014-01-25T14:36:33.122+00:00ස්තූතියි මචං! ඒක මචං වයසේ වැරැද්ද.. ඒ වයසට බූට් එක...ස්තූතියි මචං! ඒක මචං වයසේ වැරැද්ද.. ඒ වයසට බූට් එකක් කෑවාම හිතන්නේ මුළු ජීවිතේම ඉවරයි ලෝකෙම ඔළුව උඩට කඩන් වැටුනා කියලනේ.
ජයම වේවා මචං !!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-35416322214560334642014-01-25T14:33:18.206+00:002014-01-25T14:33:18.206+00:00හැබැයි දෙකක් දාගත්තාම හොඳ කවි සිතිවිලි නම් එනවා දේ...හැබැයි දෙකක් දාගත්තාම හොඳ කවි සිතිවිලි නම් එනවා දේශක තුමා. ඒත් එවෙලෙම ලියා ගත්තේ නැත්නම් වෙරි හිඳෙනකොට ඒවත් හිඳිලා.
ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41830139055401799412014-01-25T14:31:18.034+00:002014-01-25T14:31:18.034+00:00මල්ලී මේ ලින්ක් එක පව්ලූෂා මලයා මට දුන්නේ. ඌට මගේ...මල්ලී මේ ලින්ක් එක පව්ලූෂා මලයා මට දුන්නේ. ඌට මගේ ආචාරය!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-52175745148341170712014-01-25T14:29:51.439+00:002014-01-25T14:29:51.439+00:00http://aluth-malli.blogspot.com/2012/10/9.htmlhttp://aluth-malli.blogspot.com/2012/10/9.htmlChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41189873340432867172014-01-25T14:27:26.882+00:002014-01-25T14:27:26.882+00:00අපි දැං එහෙම කිව්වට ඒ වයසත් එක්ක එහෙම දෙයකට පෙලැඹෙ...අපි දැං එහෙම කිව්වට ඒ වයසත් එක්ක එහෙම දෙයකට පෙලැඹෙන්න පුළුවන්. ඒත් වයසත් සමඟ අත්දැකීම් ජීවිතයට පිරෙන කොට ඒවා විඳගන්න අපට ශක්තියක් අපට ලැබෙනවා.
මම මල්ලිට ඒ ලින්ක් එක දැම්ම එවන්නම්. ඒක එවපු ධාරා නඟෙගේ සද්දයක් නෑ. මොකද දන්නේ නෑ අවුල. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-41180597890652151892014-01-25T12:16:50.787+00:002014-01-25T12:16:50.787+00:00ලස්සන කවි ටික.
මමත් ජීවිතේ ඉස්සෙල්ලාම බූට් එක කාපු...ලස්සන කවි ටික.
මමත් ජීවිතේ ඉස්සෙල්ලාම බූට් එක කාපු වෙලාවේ ඉක්මණින්ම ලංවුනේ බෝතලේට. කොච්චර ගොන් වැඩක් වුනත් ඕක තමයි සමහර අයට වුනේ. මොකද තාමත් අවබෝධ කරගන්න බැරිවුන සත්‍යය...ඒ දවස්වල දැනගෙන හිටියෙම නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-43314580974318868232014-01-25T08:23:23.569+00:002014-01-25T08:23:23.569+00:00අන්න එතකොට තමා නියම කවියෝ බිහිවෙන්නේ.. උඹ දැං මේකත...අන්න එතකොට තමා නියම කවියෝ බිහිවෙන්නේ.. උඹ දැං මේකත් සහතික ඇත්ත කියල කියන්න ලැහැස්ති වෙන්න එපා හරිද ගුනේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-54566846155481010762014-01-24T23:06:17.216+00:002014-01-24T23:06:17.216+00:00කෙල්ලෝ හන්දා බොන එක තරයේ හෙලා දකිනවා අවංකවම මම.. ම...කෙල්ලෝ හන්දා බොන එක තරයේ හෙලා දකිනවා අවංකවම මම.. මම නම් කියන්නේ ඒ දුක අමතක වෙන්න කියලා දවසක් බිවුවට කමක් නෑ.. ඒත් ඇබ්බැහිය නරකයි..

අයියේ, කවිය මෙහෙම ලස්සනය පිළිවෙලට හැදුවේ අර අළුත් ප්‍රෝග්‍රෑම් එකට දාලා නේද? මට පොඩ්ඩක් ඒකේ ලින්ක් එක දෙන්න බැරිද? හෙවුවා හොයාගන්න බැරි වුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-28263966233242362242014-01-24T14:36:24.852+00:002014-01-24T14:36:24.852+00:00එහෙමම නෑ රන්දූ.... ස්තූතියි සඳුන් සෙවනට පිවිසුනාට!...එහෙමම නෑ රන්දූ.... ස්තූතියි සඳුන් සෙවනට පිවිසුනාට!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-8143758328053053662014-01-24T14:32:31.090+00:002014-01-24T14:32:31.090+00:00ස්තූතියි තිලකේ! තනියම බොන්නේ නෑ. අපි සෙට් වෙමුකෝ උ...ස්තූතියි තිලකේ! තනියම බොන්නේ නෑ. අපි සෙට් වෙමුකෝ උඹ ලෝක චාරිකාවේ යන ගමන් මෙහේ ආවම.
උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-16171584424817223032014-01-24T14:29:31.370+00:002014-01-24T14:29:31.370+00:00හරියටම හරි පව්ලූෂා මලේ උඹ කිව්ව විඳිහට මාත්‍රා ගනන...හරියටම හරි පව්ලූෂා මලේ උඹ කිව්ව විඳිහට මාත්‍රා ගනන හරි යන්නේ. මගේ පදේ මාත්‍රාවක් වැඩියි. ඒක හදන්නම්. ගොඩක් ස්තූතියි!!
ජය වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-73237732818548160842014-01-24T14:25:27.514+00:002014-01-24T14:25:27.514+00:00මම ලිව්වට දැන් නම් ඔය වගේ කොල්ලෝ මෝඩ නෑ. ඒත් අපි ඉ...මම ලිව්වට දැන් නම් ඔය වගේ කොල්ලෝ මෝඩ නෑ. ඒත් අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම මගේ යාළුවෙක් හිටියා. ඒත් ඉතිං බොක්කෙන්ම ලව් කරලා බූට් එකක් කෑවම ටික කලක් යනකං හිත හැදෙන්නේ නෑ. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-61558012073898116572014-01-24T11:10:12.434+00:002014-01-24T11:10:12.434+00:00අයියෝ....මීවිතට ලොල් වූ කවි කම.....:/අයියෝ....මීවිතට ලොල් වූ කවි කම.....:/Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71283319796959025512014-01-24T09:01:16.247+00:002014-01-24T09:01:16.247+00:00කවි ටිකනම් හැඩයි . ඒත් මොන තරම් ප්‍රශ්න තිබ්බත් ත...කවි ටිකනම් හැඩයි . ඒත් මොන තරම් ප්‍රශ්න තිබ්බත් තනියමනම් බොන්න එපා . අපිත් ඉන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com