tag:blogger.com,1999:blog-3497920288553996910.post2098723508288210632..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: ආදරණීය කපූගේ..........Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3497920288553996910.post-57600263289930214512021-03-19T07:07:52.544+00:002021-03-19T07:07:52.544+00:00පිරුවට අන්දල ඒ කියන්නෙ සුදු අන්දලා පෙට්ටියක තියලා,...පිරුවට අන්දල ඒ කියන්නෙ සුදු අන්දලා පෙට්ටියක තියලා,ධර්මපාල ජාතකයනෙ මේ කියන්නෙ ඒ මිනිස්සු මරණය ගැන දන්නෙ නෑ ඉතින් ඔවුන්ට මේ ගේන විදිය නුහුරුයි,අකුරු වෙනස් වෙලා ඇති ටයිපින් වැරදීමකින්,ඒකයි වෙලා තියෙන්නෙ පෙත් දියක නෙවෙයි පෙට්ටියක Isuruhttps://www.blogger.com/profile/15947300423145576364noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-68676222546445589122015-04-06T15:20:11.645+01:002015-04-06T15:20:11.645+01:00හදවත හූරගෙන මොලේ නහර ගැටගහන දුප්පත් අපේ හඬ... කපුග...හදවත හූරගෙන මොලේ නහර ගැටගහන දුප්පත් අපේ හඬ... කපුගේ...
අමතක නොවන හඬ අවදි කළ ඔබට තුති..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72139558725286887902015-04-06T14:14:45.394+01:002015-04-06T14:14:45.394+01:00//පිරුවට හැන්ද පෙත් දියක තියාලා....// මොකක්ද බං ඒ ...//පිරුවට හැන්ද පෙත් දියක තියාලා....// මොකක්ද බං ඒ කුණුහරුපේ? //පිරුවට ඇඳ පෙට්ටියක තියාලා// මිනිය මිනිය..

මලක් ගහල උපරිම ආතල් එකෙන් ඉන්න වෙලාවට කියන සින්දු දෙකෙන් එකක්.. අනික උලලේනෝ.. ආයි නෑ අදිනව ලොවෙත්.. විනාඩි බර ගානක්.. හැක්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72087581386345742682015-04-06T06:49:43.768+01:002015-04-06T06:49:43.768+01:00කපුගේ වෙනුවෙන් අමරණීය උපහාර ගීයක්. විශිෂ්ඨයි. මෙයට...කපුගේ වෙනුවෙන් අමරණීය උපහාර ගීයක්. විශිෂ්ඨයි. මෙයට තනුවක් යොදල ගායනා කරන්න තිබුනනම්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-13223777095555956962015-04-06T06:48:32.430+01:002015-04-06T06:48:32.430+01:00http://masandumal.blogspot.com/2014/05/blog-post_1...http://masandumal.blogspot.com/2014/05/blog-post_13.html?m=1Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72114391611142471872015-04-05T03:02:52.995+01:002015-04-05T03:02:52.995+01:00කපු ගේ ශුරින් මමත් කැමතිම ගායකයා ..එතුමා ගේ ගිත අම...කපු ගේ ශුරින් මමත් කැමතිම ගායකයා ..එතුමා ගේ ගිත අමරණීයයි ..........
නිවන් සුව පතමි ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-50613473982642035592015-04-04T16:02:00.172+01:002015-04-04T16:02:00.172+01:00පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ
සුමනෝ......පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ
සුමනෝ.......නුඹ ඇයි නැතතේ........

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කනදේ බෝ ගස් හෙවනේ..... මම අද තනියෙම ඔළිඳ ගනිනවා
වෙනදා වාගේම තලමල පිපිලා තිබුනට ඇළ ලඟ වත්තේ........

සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.......

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ ... මිහින්තලා ගල පැත්තේ...
පිරුවට හැන්ද පෙත් දියක තියාලා..... පහන් දෙකක එළිමැද්දේ....
මදටිය වැටත්දි හඳ කෙලතෙන ඇල..... ඒදණ්ඩේ හිස් මත්තේ......
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-23987718477362013072015-04-04T11:07:57.825+01:002015-04-04T11:07:57.825+01:00ඒ මතකයෙන් නම් මිදෙන්න හරිම අමාරුයි. නිවන් සුව පතනව...ඒ මතකයෙන් නම් මිදෙන්න හරිම අමාරුයි. නිවන් සුව පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-65197328866383800992015-04-03T18:49:57.487+01:002015-04-03T18:49:57.487+01:00සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර...සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76264614415761484912015-04-03T18:04:03.577+01:002015-04-03T18:04:03.577+01:00බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ ස...බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ලින්ක් එක අපට මේල් කරන්න.

http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-34762822604598019052015-04-03T15:59:20.203+01:002015-04-03T15:59:20.203+01:00මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ....මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ..
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ..
මදටිය වැටෙද්දි සඳ කැලතෙන ඇල
ඒදණ්ඩේ ඉස්මත්තේ...

උඹ ඇයි නැත්තේ.............../////

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ..
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com