tag:blogger.com,1999:blog-3497920288553996910.post1868480776569843632..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: කාන්තාරයේ කුසුම..........Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3497920288553996910.post-44538463916598775912023-06-20T08:36:35.814+01:002023-06-20T08:36:35.814+01:00This comment has been removed by the author.Isuri Edirisinghehttps://www.blogger.com/profile/01791552888960786358noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-9159831844489958712020-04-17T05:36:09.456+01:002020-04-17T05:36:09.456+01:00කාන්තාරයේ කුසුම , මෙ පොතෙ කොටස් කීයක් තියනවද කාන්තාරයේ කුසුම , මෙ පොතෙ කොටස් කීයක් තියනවද Anonymoushttps://www.blogger.com/profile/06021016959604024547noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-9859643694635221262020-04-17T05:35:25.085+01:002020-04-17T05:35:25.085+01:00කාන්තාරයේ කුසුම , මෙ පොතෙ කොටස් කීයක් තියනවද කාන්තාරයේ කුසුම , මෙ පොතෙ කොටස් කීයක් තියනවද Anonymoushttps://www.blogger.com/profile/06021016959604024547noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-6102420569706329102019-06-06T12:50:51.013+01:002019-06-06T12:50:51.013+01:00E potha tiyenne rasawindanaya gannama nemei.loke d...E potha tiyenne rasawindanaya gannama nemei.loke dawane prashna samajayata helidaraw kirimak me pothen kerenawaAnonymoushttps://www.blogger.com/profile/08262198000404513848noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-35388611617457910402016-10-25T13:11:35.205+01:002016-10-25T13:11:35.205+01:00Me potha download karanna barida?Me potha download karanna barida?supunhttps://www.blogger.com/profile/03380195622481655852noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72433091119089533342015-10-26T04:02:25.700+00:002015-10-26T04:02:25.700+00:00මාක් ඔය හෙන්රි කිව්ව වගේ මේ වැනි කතා කියවන්න එතරං ...මාක් ඔය හෙන්රි කිව්ව වගේ මේ වැනි කතා කියවන්න එතරං ප්රිය නෑ ගුනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-74574379622096329832015-10-24T15:25:31.122+01:002015-10-24T15:25:31.122+01:00අප්පා ඔව්.. මේක තරම්ම නැතත්, ඒකත් කියවද්දි අඬලම අන...අප්පා ඔව්.. මේක තරම්ම නැතත්, ඒකත් කියවද්දි අඬලම අන්තිමට ඔලුව කැක්කුම හැදෙනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-86445458862944459892015-10-24T15:23:55.120+01:002015-10-24T15:23:55.120+01:00මටත් එහෙමයි...
ඔය වගේ පොත් කීපයක් තියෙනව... අරාබ...මටත් එහෙමයි...

ඔය වගේ පොත් කීපයක් තියෙනව... අරාබි කතන්දර සෙට් එකක්ම.. ආදරණිය ඩාලියා විතරයි නම වත් මතක... මේව කියවද්දි ඇතිවෙන්නෙ මිනිස්සු සංහතිය ගැනම පුදුමාකාර වෛරයක්.. ඒක නිසා මේ පොත එකම එක පාරයි කියෙව්වෙ... ගිනි තියල දැම්ම ඊට පස්සෙ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-38087974026279196152015-10-24T07:41:06.764+01:002015-10-24T07:41:06.764+01:00මමත් කීප සැරයක් කියවල තියනවා.කෙනෙක්ගෙ දුක හරි ඉක්ම...මමත් කීප සැරයක් කියවල තියනවා.කෙනෙක්ගෙ දුක හරි ඉක්මනට මාකට් කරන්න පුළුවන්.අරාබි කාන්තාවො ගැන හරි හරියට මේ ටයිප් එකේ පොත් ලියවෙනව.ඒත් මේ ශක්තිමත් කාන්තාව නං අගේ කරන්න වටිනව.ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71658716461504763142015-10-23T17:06:25.839+01:002015-10-23T17:06:25.839+01:00Film එකයි පොතයි දෙකම තියනවා...Film එකයි පොතයි දෙකම තියනවා...Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71339984307692036542015-10-23T13:26:42.836+01:002015-10-23T13:26:42.836+01:00මමත් මේ පොත කියෝලා තියෙනවා මිට දශකයකට එහාදී. රසවින...මමත් මේ පොත කියෝලා තියෙනවා මිට දශකයකට එහාදී. රසවින්දා කියල නම් කියන්න බැහැ. ඒ කෘරත්වය රසවිඳින්නේ කොහොමද?

මේ ටයිප් එකේ පොත් වලට අලෙවියක්, අගයක් ලැබෙන්නේ එහි තියෙන දුක් දොම්නස් නිසා නොවේද? එහෙම නැත්තම් අගයක් නැහැ වගේ නේද? දුක් දොම්නස් විඳින්න අමාරුයි, මම හිතන්නේ පරිවර්තනේ අවුලක්ද මන්ද මට ඇටමැස්සා ඇතුලේ තියෙන වින්දනය නැහැ.

මේ ටයිප් එකේ පොතක් නේද 'not without my daughter' කියන්නෙත්? ඕකේ වගේම ඒකෙත් මට 'කලන්ත ජේද' තිබ්බ. හි හි.. ( දන්නෝ දනිති)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-92232691818637412112015-10-23T12:32:55.358+01:002015-10-23T12:32:55.358+01:00අදටත් ලක්ෂ ගානක් වාරිස්ලා ඇති හැමතැනම.... එයීන් කී...අදටත් ලක්ෂ ගානක් වාරිස්ලා ඇති හැමතැනම.... එයීන් කීයෙන් කීයද මේ වගේ එළියට එන්නෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-12066068119403961282015-10-23T09:00:52.274+01:002015-10-23T09:00:52.274+01:00ආ . ඇත්තද? ඔබ කැමති වෙයි. ඉංග්රීසි පොතත් කියවන්න....ආ . ඇත්තද? ඔබ කැමති වෙයි. ඉංග්රීසි පොතත් කියවන්න. චිත්ර පටයත් බලන්න. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-15929124524295969632015-10-23T08:59:45.762+01:002015-10-23T08:59:45.762+01:00ස්තූතියි ස්තූතියි Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-44372995949397721192015-10-23T08:58:27.431+01:002015-10-23T08:58:27.431+01:00බොහොම ස්තූතියි මහේෂ් සහෝදරයා තොරතුරට! ඔබ කියූ පොත්...බොහොම ස්තූතියි මහේෂ් සහෝදරයා තොරතුරට! ඔබ කියූ පොත් ගෙන්වා ගන්න ඕනෙ. මම කැමතියි එවැනි කතාවලට. කාන්තාරයේ කුසුම චිත්රපටය යූ ටියුබයේ තියෙනවා සොයාගෙන බලන්න. ඔබට ජය!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-87436908211788326962015-10-23T04:51:20.957+01:002015-10-23T04:51:20.957+01:00මෙන්ඩේ නසීර් ගෙ ස්ලේව් පරිවර්තන වෙලා තියේ සුවද සොය...මෙන්ඩේ නසීර් ගෙ ස්ලේව් පරිවර්තන වෙලා තියේ සුවද සොයන කුසුම කියල
මලිකා අවුෆ්කර්ගෙ ජීවිත කතාව මිෂෙල් ෆිටෝසි ලියනව ස්ටෝලන් ලයිව්ස් කියල ඒක පරිවර්තනය වෙලා තියේ සොරාගත් ජීවිත කියල
මේ ටයිප් එකේ මයි.. ඒත් මට මේ පොතට වැඩිය ඒ පොත් දෙක හිතට ඇල්ලුව. මං දන්නෑ පරිවර්තනයේ දුරස් බව නිසාද කියල.. හම්බුනොත් කියවල බලන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-72857108319498188122015-10-23T04:44:05.367+01:002015-10-23T04:44:05.367+01:00මමත් මේ පොත මේ දවස් වල කියවමින් ඉන්නවා. මමත් මේ පොත මේ දවස් වල කියවමින් ඉන්නවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-12353658389725450232015-10-23T04:18:02.259+01:002015-10-23T04:18:02.259+01:00කාලෙකට ඉහත පොත කියෙව්වෙ. අපි ජීවත් උන අප්රිකාවෙ ම...කාලෙකට ඉහත පොත කියෙව්වෙ. අපි ජීවත් උන අප්රිකාවෙ මේ සිදුවීම හරිම සමීපයි. බොහොම ආසාවෙන් කියවපු හොඳ පොතක්. ඇගේ අධිශ්ඨාන ශක්තිය, ධෛර්යය, උත්සාහය හා කැපවීම යන මේ සියල්ලම ඇගේ ගමනේ සාර්ථකත්වයට ඉවහල් වූවා. ස්තූතියි! මේ සටහනට. කාන්තාරයේ දරුවෝ මේ පොත තරම් ලස්සන නෑ. ඒක කලබලෙන් ලියැවිලාද? නැත්නම් එක එක විස්තර වැඩි නිසාද මන්දා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-51068451931426483282015-10-22T17:11:05.366+01:002015-10-22T17:11:05.366+01:00හිතේ වෛරයනම් වැඩි වෙනවා තමයි. ඒත් පුදුම අධිෂ්ඨානයක...හිතේ වෛරයනම් වැඩි වෙනවා තමයි. ඒත් පුදුම අධිෂ්ඨානයක්. ඔබට ස්තූතියි අදහසට!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-48170914671405124802015-10-22T17:09:47.981+01:002015-10-22T17:09:47.981+01:00කාන්තාරයේ දරැවෝ මෙහි දෙවැනි කොටස. කාන්තාරයේ දරැවෝ මෙහි දෙවැනි කොටස. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76013284553898119642015-10-22T17:09:07.871+01:002015-10-22T17:09:07.871+01:00ස්තූතියි විචාරක! චිත්රපටය බලන්න ඕනෙ. ස්තූතියි විචාරක! චිත්රපටය බලන්න ඕනෙ. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-22522729995575315112015-10-22T15:32:14.199+01:002015-10-22T15:32:14.199+01:00පරිවර්තනය ගැන නම් මම දන්නේ නෑ. මේ පොත මම කීප වතාවක...පරිවර්තනය ගැන නම් මම දන්නේ නෑ. මේ පොත මම කීප වතාවක් කියවන්න හදලා අතෑරලා දාපු පොතක්. මේ අච්චුවෙම තව පොත් කීපයක් තියෙනවා. අදට වුනත් ඒක කියවන්න ආසාවක් නෑ. හිතේ වෛරය වැඩි වෙනවා විතරයි.
චන්දන, මේ මට හිතෙන හැටි විතරයි, හොඳද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-32826091109664021312015-10-22T14:50:17.549+01:002015-10-22T14:50:17.549+01:00කියවා අැත... හරිම ලස්සන පොතක්.... අැගේ ජීවිත කතා...කියවා අැත... හරිම ලස්සන පොතක්.... අැගේ ජීවිත කතාව.... මේ පොතයි කාන්තාරයේ දරුවෝ පොතක් ඒකේ ම පොත් දෙකක් නේද??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-2061307815133645332015-10-22T13:37:58.826+01:002015-10-22T13:37:58.826+01:00මේ චිත්රපටිය මා ළඟ තියනවා. හරිම ලස්සන චිත්රපටියක...මේ චිත්රපටිය මා ළඟ තියනවා. හරිම ලස්සන චිත්රපටියක්. මෙය මෙලෙස සිංහලෙන් පොතක් ලෙස පිටවීම ගැන සතුටුයි. සිංහල පාඨකයන්ට හොඳ අද්දැකීමක් ලැබිය හැකි පොතක් වනු ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com