tag:blogger.com,1999:blog-3497920288553996910.post1355264641705898577..comments2024-02-16T17:07:11.640+00:00Comments on සඳුන් සෙවණ: සිංහල සිනමාව සහ මම 3Chandanahttp://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3497920288553996910.post-6975414285097543442015-06-12T06:41:59.167+01:002015-06-12T06:41:59.167+01:00අර සේන සමරසිංහගෙ චිත්‍රපට පේලියෙ මුල් එක සක්විති ස...අර සේන සමරසිංහගෙ චිත්‍රපට පේලියෙ මුල් එක සක්විති සුවය නොවෙයි 'කස්තුරි සුවඳ' අනිත් එක
'මල් කැකුළු'
හර්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-19578221804588526772015-06-10T11:07:55.803+01:002015-06-10T11:07:55.803+01:00RAJA DEKMATA AWSARDA = WELIKATARARAJA DEKMATA AWSARDA = WELIKATARAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-50695500241120006792014-11-08T18:22:43.628+00:002014-11-08T18:22:43.628+00:00බොහොම ස්තූතියි! මම සතුටින් බාරගන්නවා.බොහොම ස්තූතියි! මම සතුටින් බාරගන්නවා.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-11768178458963518652014-11-05T21:15:28.106+00:002014-11-05T21:15:28.106+00:00බොහොම ලස්සනයි. බැරිද අපේ වෙබ් අඩවියේ විචාරකයෙක් වෙ...බොහොම ලස්සනයි. බැරිද අපේ වෙබ් අඩවියේ විචාරකයෙක් වෙන්න. www.films.lkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-75452235732440233152014-07-18T16:01:08.322+01:002014-07-18T16:01:08.322+01:00ස්තූතියි උපේක්ෂා! දැන් කෝ එවැනි චිත්‍රපට? මතක හිටි...ස්තූතියි උපේක්ෂා! දැන් කෝ එවැනි චිත්‍රපට? මතක හිටින දෙබස්.. තිස්ස අබේසේකර හාමුදුරැවන්ගේ චරිතය කෙතරම් අපූරැවට කළාද? හම්......Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-4303507748282725762014-07-16T03:56:50.407+01:002014-07-16T03:56:50.407+01:00ඔන්න ඔන්න මගේ ෆිල්ම් පිස්සුව තද වෙනවා... හි.. හි.....ඔන්න ඔන්න මගේ ෆිල්ම් පිස්සුව තද වෙනවා... හි.. හි...
ඔය ඔක්කොම දෙබස් මට මතකයි... ඔක්කොටම හරියට උත්තර දීල තියෙන හින්ද මම ලියන්න ඕනේ නැහැ මම හිතන්නේ...

අර පුරන්අප්පු එකේ තව ලස්සන දෙබස් තිබ්බ..
මතකද අර පන්සලේ හාමුදුරුවන්ට වෙඩි තියනකොට හාමුදුරුවෝ කියපු කතාව? ඒ වගේම දෙබස් වලට වඩා සමහර සීන්... විශේෂයෙන්ම පුරන් අප්පු අහුඋනාට පස්සේ ඔහුගේ තේජස පෙන්නන දර්ශන!

ආසයි කියවන්න .. ස්තුති නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-28589285221122883152014-03-30T20:04:22.851+01:002014-03-30T20:04:22.851+01:00Thank you very much! You are warmly welcome to my ...Thank you very much! You are warmly welcome to my blog.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-18960731643901971542014-03-29T15:20:25.650+00:002014-03-29T15:20:25.650+00:00THANK YOU CHANDANA G.FOR YOUR WONDERFUL DESCRIPTIO...THANK YOU CHANDANA G.FOR YOUR WONDERFUL DESCRIPTION.I WENT DOWN MEMORY LANE WITH YOUR CINEMA HISTORY.I GREW UP IN THAT ERA. I HAVE WATCHED ALMOST ALL THE MOVIES SPECIALLY THE GAMINI FONESEKA'S FILMS.ALSO ALL POPULAR DIRECTORS MOVIES & NEW COMERS TO THE FILM INDUSTRY.KEEP UP YOUR GOOD WORK.I WANT TO READ MORE ARTICLES FROM YOU. I LIKE YOUR STYLE OF WRITING.THANK YOU & GOOD LUCK.Anonymoushttps://www.blogger.com/profile/12292945455685971279noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-69009850281556575772014-03-18T16:32:59.872+00:002014-03-18T16:32:59.872+00:00උඹට ස්තූතියි චන්දන!!උඹට ස්තූතියි චන්දන!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-76905171776723718552014-03-18T16:32:15.309+00:002014-03-18T16:32:15.309+00:00උඹට ගොඩක් ස්තූතියි තිලකේ. ඔව් බං අකුරැ හරියට ඉගෙන ...උඹට ගොඩක් ස්තූතියි තිලකේ. ඔව් බං අකුරැ හරියට ඉගෙන ගන්න ඕනේ. සිංහල මව් භාෂාව හරියට ලියන්න බෑ කියන්නේ වස ලැජ්ජාව තමයි. උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-30350852846800181262014-03-18T14:04:59.405+00:002014-03-18T14:04:59.405+00:00රසවත් විස්තරයක්.රසවත් විස්තරයක්.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-70026259006688377672014-03-17T23:17:26.816+00:002014-03-17T23:17:26.816+00:00හරි ජේ පී ඒක තමයි දෙබස් කාණ්ඩය. විජේ කියන්නේ. චිත්...හරි ජේ පී ඒක තමයි දෙබස් කාණ්ඩය. විජේ කියන්නේ. චිත්‍ර පටය රජ වැඩකාරයෝද එහෙම නැත්නම් නොම්බර දාහතද? මතක නෑ.
ඒක නෙමේ ඔබව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජය වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-61789149519642134122014-03-17T22:59:44.798+00:002014-03-17T22:59:44.798+00:00අයුක්තිය අසාධාරනය පිරිච්ච ලෝකේක යුක්තිය සාධරනත්වය ...අයුක්තිය අසාධාරනය පිරිච්ච ලෝකේක යුක්තිය සාධරනත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මමJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-34419090513503488512014-03-17T16:21:15.965+00:002014-03-17T16:21:15.965+00:00බයස්කෝප් පේළියම ආපහු බැලුවා වගේ තමයි. උඹේ මතකය හා ...බයස්කෝප් පේළියම ආපහු බැලුවා වගේ තමයි. උඹේ මතකය හා කරුණු පෙළ ගැස්සීම අනර්ඝයි මචන්. ඒත් අර මිත්‍රයෙක් කිව්වා වගේ අකුරු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න බලමු .මම ලියන එවාගේත් අකුරු අඩුපාඩු එමටයි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-67274454392549597572014-03-17T14:28:59.490+00:002014-03-17T14:28:59.490+00:00උඹනම් සිනා සාගරයක් රස ආකරයක් බං! පුදුම සතුටක් දැනු...උඹනම් සිනා සාගරයක් රස ආකරයක් බං! පුදුම සතුටක් දැනුනේ
ඒ විස්තර අහලා. ඒ දෙබස් හා ජවනිකා කිසිදාක අපේ සිතින් බැහැරව යන්නේ නෑ. ඉක්මනටම පරසතු මල් චිත්‍රපට කථාව ලියපං. අපි ආසාවෙන් බලං ඉන්නවා.
උඹට මතකද නිධානය, වැලිකතර, යකඩයා වගේ චිත්‍රපටවල ගාමිණීගේ රංගනය? අපි ඒවයේ ජීවත් වුනා බං.ජෝ මහත්තයාගේ රංගනයන්. ඒ හැමෝම නියම නළුවෝ. කට්ටිය එකතු වුනාම කොහොම තියෙන්න ඇද්ද? ආයෙත් ඒ කාළයට යන්න හිතෙනවා.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-68241919748456985512014-03-17T13:39:56.067+00:002014-03-17T13:39:56.067+00:00 @ ගුණේ......විහිළු කරන්න එපා (විහිළුවට ) @ ගුණේ......විහිළු කරන්න එපා (විහිළුවට )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-21097215924209808552014-03-17T13:28:31.283+00:002014-03-17T13:28:31.283+00:00/ පච්චෙගේ දෙබස ටිකක් ළඟට ඇවිත් තියෙනවා. තව ටිකක් හ.../ පච්චෙගේ දෙබස ටිකක් ළඟට ඇවිත් තියෙනවා. තව ටිකක් හිතපං බලන්න. /

එහෙනං " මරුවා සමඟ වාසේ "

" මම මගෙ ජීවිතේට ආදරේ කලේ උඹට විතරයි කෙල්ලෙ. ඒත් උඹ මට ආදරේ කලේ නෑ. ඒකට කමක් නෑ. මම නැති දවසක මළඉරු බැහැගෙන යනකොර මගෙ සොහොන ළඟට ඇවිල්ල ටිකක් මා දිහා බලාගෙන ඉඳල පලයන්. ඒ මට හොඳටම ඇති "

පරසතුමල් මල්ලි...බොනී මහත්තය ( ගාමිණී ) අන්තිමට මරණාසන්න උනහම පුණ්‍යා ස්වාමියත් එක්ක ( ටෝනි ) එනව බොනී මහත්තයව බලන්ට. ඒ වෙලාවෙ ගාමිණී ඔහොම කියන්නෙ..මට අදත් මතක් වෙනකොටත් කඳුළු එනව බං..

78 වගෙ කොළඹ රීහල් එකි තිබ්බ සම්භාව්‍ය සිංහල චිත්‍රපට උළෙලක්. ආරාධිතයින්ට පමණයි. නැත්තං ලොකු ගාණක් ගෙවල කලින් ආසන වෙන් කරව ගන්න ඕන. ඒත් ෂෝ එක පටන් ගන්න විනාඩි 10 තියල ආපු නැති අයගෙ සීට් සාමාන්‍ය මිලට විකුණුව. ඕකෙ හැමදාම පෝලිමේ මුලම ඉඳල මම බැලුව, සත් සමුදුර, නිධානය, පරසතු මල්, දෙලොවක් අතර, තුංමං හන්දිය. ඒ කාලෙ බං ඩී.වී.ඩී. රූපවාහිනී, යූ ටියුබ් තිබ්බ එකක්ය. ඔහොම නැත්තං ඔය වගෙ ෆිල්ම්ස් බලන්න වෙන්නෙ නෑ.

පරසතුමල් ගැන පෝස්ට් එකක් ලියන්න ඕන..මේ පරසතුමල් චිත්‍රපටයෙ අවසානය.. මේ සෝබර කවිය ගාමිණීගෙ කටහඬින්ම ඇහෙන කොට හිත වාවන්නෙ නෑ. ලිව්වෙ සේකර...

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

" කුරුල්ලෙක්ගෙන් අහපන් මල්ලි ඌ සිංදු කියන්නෙ ඇයි කියල..ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් අහපං ඌ පඳුරකට කකුල උස්සන්නෙ ඇයි කියල..එව්ව උත්තර නැති ප්‍රශ්න මල්ලි. මම බොන්නෙ ඇයි කියලනෙ උඹ ඇහුවෙ. ඒ ප්‍රශ්නයක් අන්න ඒ වගෙ උත්තර නැති ප්‍රශ්නයක් "

මහගෙදර - තිස්ස අබේසේකර..

විජය තිස්සගෙ මල්ලි. විජය අහනව අයිය ඔහොම බොන්නෙ ඇයි කියල..එතකොට තමයි තිස්ස ඔහොම කියන්නෙ..ඒ දෙන්නගෙ අම්මට හිටියෙ සෝමලතා සුබසිංහ, නංගි ගීතා කුමාරසිංහ..අධ්‍යක්ෂණය කලෙත් තිස්ස අබේසේකරමයි.

" අසිත, මම උඹට ආදරේ කල තරම උඹ දන්නව. උඹ මංකොල්ලකාරයෙක් උනාට පස්සෙත් ඒ ආදරේ බිංදුවක්වත් අඩු උනේ නෑ. ඒත් පුතේ මේ පාර උඹ කරල තියෙන්නෙ සමාවක් දෙන්නම බැරි අපරාධයක්..ඇයි පුතේ උඹ අර අහිංසක කෙල්ලට ඒ අපරාධය කලේ? මට කියපං ..ඇයි? ඇයි? ඇයි? "

අඩේ. අසිත කියල නමත් තියෙන නිසා මම හිතුවෙ උඹට මතක් වෙයි කියල..ෆිල්ම් එක අනුපමා..ඔහොම කියන්නෙ මාර්තා ( මාලිනී ෆොන්සේකා ) අසිතගෙ අම්මා. අසිතට පිහියෙන් ඇනල මරන්න ඉස්සරවෙලා ...අනුපමාට රඟපෑවෙ සුවිනීතා

" සමහර බල්ලො ඉන්නව හදන්ඩම බෑ , උංගෙ වැඩේ දඩාවතේ යන එක, උං එක්කො මරල දාන්ඩ ඕන නැත්තං බැඳල දාන්ඩ ඕන."

niRo හරි, ඒ දඩයම ....ස්වර්ණා මල්ලවාරච්චි
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-61635735503824518722014-03-17T13:23:51.865+00:002014-03-17T13:23:51.865+00:00අරෑ ත් මරැ ඒවා බලන්නනේ මුලින්ම ගිහිං තියෙන්නේ. මුල...අරෑ ත් මරැ ඒවා බලන්නනේ මුලින්ම ගිහිං තියෙන්නේ. මුලින්ම යන්න තිබුනේ "සැනසුම කොතනද" බලන්න. බැඳලා ඉවර වෙලා බලන්න තිබුනේ "මරැවා සමඟ වාසේ( විහිළුවට)"Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-36096606120030848402014-03-17T13:20:50.329+00:002014-03-17T13:20:50.329+00:00සතුටුයි! සතුටුයි! Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-49427193958609840292014-03-17T12:58:13.100+00:002014-03-17T12:58:13.100+00:00මම වයිෆ්ව යාළුවෙලා ඉන්න කාලේ ඉස්සෙල්ලාම අරන් ගියේ ...මම වයිෆ්ව යාළුවෙලා ඉන්න කාලේ ඉස්සෙල්ලාම අරන් ගියේ දඩයම බලන්න. අප්පේ දඩයම බැලුවාද දඩයම් කෙරුවාද මන්දා එදා :

නිරෝ.....ලෝන්ග් ටයිම් නෝ සී....දඩයමේ ගියාද :Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-47233131716643784092014-03-17T12:34:09.453+00:002014-03-17T12:34:09.453+00:00අපොයි මොන අමනාපයක්ද සහෝ...දිගටම සඳුන් සෙවන කියවන්න...අපොයි මොන අමනාපයක්ද සහෝ...දිගටම සඳුන් සෙවන කියවන්නට බලාපොරත්තු වෙනවා :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-45295447214571141922014-03-17T12:33:37.718+00:002014-03-17T12:33:37.718+00:00නීරෝ නංගි හරි. බල්ලෝ දඩාවතේ යන දෙබස දඩයම තමයි. මම...නීරෝ නංගි හරි. බල්ලෝ දඩාවතේ යන දෙබස දඩයම තමයි. මම හිතන්නේ ස්වර්ණා කියන්නේ.
අරෑ ඒක ජෝ නෙමේ ස්වර්ණා කියන්නේ..Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-78689753093876091762014-03-17T12:32:21.463+00:002014-03-17T12:32:21.463+00:00@aru
නෑ ස්වර්ණා මම හිතන්නේ .. ඔය කෑල්ල නිතරම ටීවී ...@aru
නෑ ස්වර්ණා මම හිතන්නේ .. ඔය කෑල්ල නිතරම ටීවී එකේ ගිය හින්දා මතක මිසක් දඩයම බලලා නම් නැහැ :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-65936981630940342062014-03-17T12:31:14.372+00:002014-03-17T12:31:14.372+00:00සමාවෙයං නඟේ කොහේද හරි නමක් දානවයැ. පිංතූරෙත් හරියට...සමාවෙයං නඟේ කොහේද හරි නමක් දානවයැ. පිංතූරෙත් හරියට දැක්කේ නෑ. නඟා අමනාප නොවෙයි කියලා හිතනවා..
ඔයාව සඳුන් සෙවනටත් ඉතාමත් ආදරයෙන් පිළිගන්වා. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-3497920288553996910.post-71833072328281271192014-03-17T12:27:15.703+00:002014-03-17T12:27:15.703+00:00ස්තූතියි හැලප අයියේ! පච්චෙගේ දෙබස හැර අනික්වා හරි....ස්තූතියි හැලප අයියේ! පච්චෙගේ දෙබස හැර අනික්වා හරි. ඒකත් ටිකක් හිතුවානම් එයි. රවී අයියා වගේ උඹත් ළඟටම ඇවිත්. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.com